MENU

Mr.Robot [S04 : E10] | පලායැම.

පසුගිය කොටසින්

පිලිප් ප්‍රයිස්ට කියලා තිබුණු විදිහට ඩේයුස් සමුහයෙ රැස්වීම ලැස්ති කරලා තිබුනෙ. හැබැයි පිලිප්ගෙයි, එලියට්ගෙයි සැලසුම් ගැන වටින් ගොටින් ආරංචි වුන නිසා සැන්ග් සැලසුම් වෙනස් කලා කොයි කාටත් හොරෙන්ම. ඩේයුස් සමුහයෙ රැස්වීම වෙනින් තැනක ලැස්ති කරලා පිලිප්ව විතරක් තනියම වෙන තැනකට ගෙන්නව ගත්තා. පිලිප් එයාගෙයි එලියට්ගෙයි රහස් ගැන කිසිම දෙයක් කිව්වෙම නැහැ.

මේ අතරේ වෙන දේවල් දැනගත්ත එලියට් එතන වෙන දේවල් තමන් බලාගන්නත්, ඩේයුස් සමුහය ඉන්න තැනට ඩාර්ලීන්ව යවන්නත් තීරණය කලා. කොහොමහරි ඩාක් ආමි එකට විරුද්ධව කටයුතු කරපු එලියට්ට වගේම ඩාර්ලීන්ට එයාලගෙ සැලසුම් සාර්ථක කරගෙන ජයග්‍රහණයක් ලබාගන්න ලැබුනා. මේ දේවල් සිද්දවෙන අතරේ සැන්ග් පිලිප්ට වෙඩි තියලා මැරුවා. ඩාර්ලීන්ගෙ සැලසුමට අනුව fsociety එක නැවත වතාවක් ජනතාව අතරට ආවා E Corp එකේ, සැන්ග්ගෙ ද්විත්ව මුහුණුවර වගේ හුගක් ලිපි, සාක්ෂි ජනතාව අතරට පත් කරලා.

අද කොටසින්

සැන්ග් ගැන මුළු ලෝකෙම දැනගෙන ඉන්නෙ. එයා කරපු අපරාධ, යටිකූට්ටු වැඩ නිසා දැන් නීතිමය පැත්තෙන් කටයුතු කරන්න සෑහෙන දෙනා බලන් ඉන්නවා. මීට කලින් කොටසක පෙනහැල්ලට පිහි පාරක් වැදිලා රෝහල්ගත වෙච්ච ඩොම් වටා තමයි අද කොටස යන්නෙ. මොකද වෙන්නෙ කියලා එහෙනම් බලලම ඉන්නකො.

ලබන සතියෙ නැවත හමුවෙමු. ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 223MB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| WEB | x264 | SD | 223MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *