MENU

NOS4A2 [S01 : E04] | හේලි සොයා..

අද කථාව පටන්ගන්නෙ බින්ග්ගෙ ලමා කාලයේ කොටසකින්.කුඩා කාලයේ පටන් තමන්ගෙ තාත්තාගෙ හිංසනයන් සහ බැනවැදීම් යටතේ උස්මහත් වෙන බින්ග් තරුණ වියට පත් වුනහම තමන්ගෙ දෙමව්පියන්ව ඝාතනය කරනවා.හේලිගෙ අම්මව පැහැරගෙන එන බින්ග් ඇයව තමන්ගෙ ගෙදර තියාගෙන ඉන්නවා.මේ අතරෙදි හේලිව හොයන්න යන වික් ව පාලමෙන් අරගෙන යන්නෙ බින්ග් ගෙදරට.මුලින් පාලමට වැරැද්දක් වෙලා කියලා වික් හිතුවත් දර්ශන වලට වැරදීම් වෙන්නෙ නෑ කියලා මැගී කිව්ව නිසා ආයෙමත් බින්ගෙ ගෙදරට යනවා.මේ අතරෙදි හේලිව අරගෙන යන මැන්ක්ස් තෑගි සහ මායාවන් පෙන්නලා කෙටි මාර්ග පාලම පාවිච්චි කරන්නෙ කවුද කියලා හේලිගෙන් දැනගන්නවා.බින්ග්ගෙ ගෙදර ඉන්න වික්ට මැන්ක්ස්ගෙන් දුරකථන ඇමතුමක් එනවා ඔහුව මුනගැහෙන්න කියලා.බින්ග්ගෙ ගෙදරින් එන වික්ට ෂැරන්ගෙ සිරුර හම්බෙනවා.අවසානෙදි හේලි නත්තල්ලන්තයට ලඟාවෙද්දි පිලිගන්න යාළුවෙකුත් ඉන්නවා.මීලඟ කොටසෙන් හමුවෙමු.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 480MB |

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | SD | 480MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *