ව්‍රේත්ව හදාගන්න මැන්ක්ස් ආයෙත් තරුණ වුනානෙ. පොලීසියෙන් එතනට ආවත් මැන්ක්ස්ගෙ බලයන් නිසා වාහනයවත් ඇතුලෙ ඉන්න මැන්ක්ස්වත් පේන්නෙ නෑ. මැන්ක්ස් යද්දි සුන්බුන් අංගනයේ කාන්තාව ලඟ තිබුන ෂෙරිෆ්ගෙ කාඩ් එකත් අරගන්න මැන්ක්ස් ආපහු නත්තල්ලන්තයට යන්නෙ තනියම නෙමෙයි, ශෙරිෆ් බ්ලයි වත් අරගෙන. නත්තල්ලන්තයට අරගෙන යන ශෙරිෆ්ව ලමයි අතින් ඝාතනයට ලක් වෙනවා. පීටර් අයිව්ස් ගැන මැන්ක්ස්ගෙන් අහන බින්ග්ට නත්තල්ලන්තයට ඇතුළුවෙන්න ලැබෙන්නේ නෑ.
මේ කොටසෙදි වික්ට RISD එකට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මේක සමරන්න විලා පාටියක් ලෑස්ති කරනවා. පාටියෙන් පස්සෙ ගෙදර එන වික් අම්මත් එක්ක රන්ඩු වෙලා ගෙදරින් යද්දි නත්තල්ලන්තය ඇතුලට නොගත්ත එක නිසා නොසන්සුන් වුන බින්ග් ආයෙත් මැන්ක්ස්ගේ හොඳ ලැයිස්තුවට යන්න හිතාගෙන වික්ව පැහැරගන්නවා. කොහොමහරි එතනින් පැනගන්න වික් ක්‍රේග්ව හොයාගෙන යනවා. මේ අතරෙදි ආපහු තමන්ගෙ ස්ක්‍රැබල් බෑග් එක හම්බෙන මැගී බයිසිකලය තාම තියෙනවා කියලා වික්ට කියනවා. එහෙනම් මීලඟ කොටසෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 476MB |
Direct Download
| WEB | x264 | 480p | 148MB |