කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා.
අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බාර දෙනවා. මැගී සහ වික් එකතු වෙලා ක්‍රේග්ව හොයාගෙන බින්ග්ගෙ ගෙදරට යනවා. මැගී මේ ගැන පොලීසියට කිව්වට පස්සෙ පොලීසිය බින්ග්ව අල්ලන්න හොයනවා. ක්‍රේග් හොයාගෙන යන වික් යන්නෙ මැන්ක්ස්ගෙ ගෙදරට. ක්‍රේග්ව බේරගන්න උත්සාහ කලත් බැරි වෙනවා. වික්ගෙ බයික් එක පාලමට විසි කරන මැන්ක්ස් තමන් එක්ක නත්තල්ලන්තයට යන්න වික්ට කරන ආරාධනය ප්‍රතික්ෂේප කරන නිසා මැන්ක්ස් වික් ගේ ඇතුලෙ ඉද්දි ගෙට ගිනි තියනවා.
මීට වඩා කියන්නෙ නෑ එහෙනම්. අවසාන කොටසෙන් හමුවෙමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 420MB |
Direct Download
| WEB | x264 | SD | 420MB |