MENU

NOS4A2 [S01 : E10] | පරිත්‍යාගය

අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ කියලා කෙනෙක්ව හම්බෙනවා. මැන්ක්ස්ගෙ කාර් එකේ ඩිකියෙ ඉන්න ක්‍රේග් තෙල් ටැංකිය හිල් කරන නිසා මැන්ක්ස් කාර් එක පිරවුම්හලකට අරගෙන යනවා. ව්‍රේත් හොයාගන්න වික්ට මැන්ක්ස්ව පරද්දන්න කාර් එකට ගිනි තියන්න සිද්ද වෙනවා. ක්‍රේග්ව බේරගන්න උත්සාහ කලත් ව්‍රේත් එකේ තියෙන මායා බලය නිසා ක්‍රේග්ව එලියට ගන්න බැරි වෙනවා. රෝහලේදි අවදි වෙන වික්ට දැනගන්න ලැබෙනවා තමන් ගැබ් අරගෙන කියලා. ව්‍රේත් ගින්නෙන් විනාශ වුනත් මැන්ක්ස් කෝමා එකකට වටෙනවා විතරයි. දෙවන කතා සමයකට ඉඟියක් දෙමින් තමයි අද කථාව ඉවර වෙන්නේ. කතාවෙ තව වෙන්නෙ මොනවද කියලා බලලම දැනගන්නකෝ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 482MB |

Direct Download

| WEB | x264 | 720p | 355MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “NOS4A2 [S01 : E10] | පරිත්‍යාගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *