MENU

Operation Finale (2018) | අවසන් ක්‍රියාදාමය…

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට සතුතිවන්ත වෙනවා. ඒවගේම උපසිරැසි ගන්න එන හැමෝටමත් ස්තුතිවන්ත වෙනව. ගොඩක් සතුටුයි උපසිරැසියක් හදන්න ලැබීම ගැන. මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඒ හින්දා සමහර වැරදි ඇති සහ ඒවාට සමාව ඉල්ලා සිටිනවා.

Operation Finale 2018 ඇමෙරිකානු ඓතිහාසික කතාවක්. කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chris Weitz, සහ තිර රචනය Matthew Orton. තව රංගනයෙන් Oscar Isaac (පීටර්), Ben Kingsley (ඇඩොල්ෆ් අයික්මන්), Lior Raz (හැරල්), Mélanie Laurent (හැනා), Nick Kroll (රොසි), Haley Lu Richardson (සිල්වියා) දායක වෙනව. කතාව IMDB අගය 6.5/10 ලබා ගන්නවා.

මේ කතාව දෙවෙනි ලෝක යුද්දයේ අවුරුදු15 පස්සේ, රහසිගත කණ්ඩායමක් ඇඩොල්ෆ් අයික්මන් කියන නාසි නායකයව අල්ල ගන්න ආජෙන්ටිනවට යනවා. ඔහු අහිංසක මිනිසුන් මිලියන ගානකගේ මරණ වලට වගකිවයුතු අයෙක් වෙනව. ඉතින් මේ කණ්ඩායම යන්නේ අයික්මන්ව හොරෙන් තමන්ගෙ රටට ඒ කියන්නෙ ඊශ්‍රයාලෙට ගෙනල්ල නඩු විභාගයක් කරලා සුදුසු දඩුවම් ලබා දෙන්න. ඉතින් ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නෑ.

එහෙනම් කතාව රසවිදින්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා.

මොනා හරි වැරදි, දෝෂාරෝපන, හොද, ඕන දෙයක් පහලින් කොටාගෙන යන්න 😀

එහෙනම් හැමෝටම ජය! තිතක්

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 1GB 

Direct Download

| Bluray | x264 | 720p | 1GB 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Operation Finale (2018) | අවසන් ක්‍රියාදාමය…

  • thanks …………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *