මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය.
Search google Click කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත, එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න
Torrents Download
| DVDRIP | x264 | SD | 698MB |
Direct Download
| DVDRIP | x264 | SD | 698MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
5 thoughts on “Ottaal (2014) | ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..!”
ඇත්තටම පිං සහෝ ඔයාට…. මේ වගේ තාත්වික සලරුවකට sub 1a දුන්නට….?
කාගෙවත් ජීවිතයක් දිහා ආදරෙන් බලන්න පුළුවන් සියළුදෙනා මේ film1 බලන්න කියල ඉල්ලා සිටිනව….මේක ඉතාම තාත්වික චිත්‍රපටයක්..(ෆයිට් 5යි, සිංදු 5යි නම් නෑ).. මලයාලම් රසය උපරිමයි…
හුඟ කාලෙකට පස්සෙ චිත්‍රපටයක හරි අව්‍යාජ මිනිස්සු ටිකක් දකින්න ලැබුන.. කුට්ටප්පායි,සීය,මාළුඅල්ලන සීය,නමක් නැති බල්ල,තාර පැටවු,අවට පරිසරය,ඔරුව…………………… මේ දේවල් එක්ක කතාව කිසිම කම්මැලි කමක් නෑ… මේක බෑවට කවදාවත් deta අපරාදෙ කියල හිකෙන එකක් නෑ… කතාව නම් පට්ට සංවේදියි….මේක බලද්දි ඔයාත් සංවේදි වේවි…කඳුලක් වැටේවි……නමුත් චිත්රපටියෙ අවසානය අසාධාරණ,අවාසනාවන්ත අවසානයක්…..
අපි මේ ලෝකෙ විදිනව වගේම, මේ වගේ විදවන ජීවිත මේ ලෝකෙ කොච්චර නම් ඇතිද………? -බලන්න,හිතන්න ඔබට බාරයි…..
B.s!
මෙතන තියන ලින්ක් එකෙන් ෆිල්ම් එක ගන්න විදිය කියන්න පුලුවන්ද්
https://baiscopedownloads.link/how-to-download/
deewana film ?
deewana film eka hoyaganna na.hambunoth dannam..