MENU

Pennyworth (2019-) [S01 : E06] | මායාකාරියගෙන් හෝඩුවාවක්

අද කොටසින්…

තිවයිට්ගේ මරණයෙන් පස්සේ ඇල්ෆ්රඩ් එයාගේ යාලුවා එක්ක බීමක් ගන්න වෙලාවෙදී තෝමස් වේයින් එතනට කඩාගෙන පාත් වෙනවා.එතනදි සිද්ද වෙන කතාබහ සුහදශීලී නොවුන නිසා තෝමස් ඇමරිකානු තානාදිපති කාර්‍යාලය පැත්තට යනවා එයාට ඕනි කරන උත්තර හොයාගන්න පුලුවන්ද කියලා බලන්න.ඒ වගේම එතැනින් එයාගේ සමහරක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවා. ඒ අතරේ ඇල්ෆ්රඩ් යනවා ජෝන් රිපර් ව හම්බවෙන්න. මොකද කියනවනම් ජෝන්ගෙයි ඇල්ෆ්රඩ් ගෙයි අතරේ එකගතාවයක් තිබ්බා. හැබැයි රිපර් පොරොන්දු උන දේ එතනදි ඇල්ෆ්රඩ් ට ලැබෙන්නේ නෑ. රිපර් ඇල්ෆ්රඩ්ව යවනවා මායාකාරියක් ලගට. ඒ වගේම රිපර් කියනවා මායාකාරිය දන්නවා කියලා කවුද එස්මේව මැරුවේ කියලා..

ඉතින් අපි බලමු ඇල්ෆ්රඩ්ට මායාකාරියගෙන් එස්මේගේ මිනීමරුවගේ නම දැනගන්න ලැබෙයිද කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 260MB |

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *