MENU

Resurrection [S01 : E02] | අවිශ්වාසය

ඉතින් මේ සැරේ මාටියි මැගීයි එකතු වෙලා ජේකබ්ගේ බොඩි එක පරීක්ෂා කරන්නයි යන්නේ. ඒත් හෙන්රියි ෆ්රෙඩුයි හදන්නේ එයාලව නවත්වන්න. ඒවගේම මැගී එයාගෙ අම්ම ගැන ඇත්ත දැනගන්නත් යනවා. ජේකබ්ට කේලබ් ඉන්න හීනෙකුත් පේනවා. කේලබ් ජේකබ්ව හම්බවෙන්න ඇවිත් දෙයක් කියනවා. හෙන්රි තාමත් විශ්වාස කරන්නෑ මේ ජේකබ්මයි කියලා. ඒ වගේම රේත් විශ්වාස කරන්නෑ මේ කේලබ්මයි කියලා. ඒවගේම මේකෙදී මැගීගේ අම්ම ආපහු ඇවිදින් කියලා පොඩි ඉඟියක් තියෙනවා. ඒවගේම කේලබ් මේකෙදී පළියකුත් ගන්නවා. ඉතින් ඒ පළි ගන්නේ කාගෙන්ද ❓ අරගොල්ලෝ සොහොන අරීවිද ❓ජේකබ්ගේ හීනේ මොකද්ද ❓ ඒ ඔක්කෝම ප්‍රශ්න මේක බලලා විසඳගන්න. ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 106MB |    

58be507fafb1004b4d7e9e6a7108678890e461a7

| HDTV | x264 | LOL | 253MB |    

b79eda546f8bf7ba5f778ec0d8f4cec215d537b5

| HDTV | x264 | 720p | 856MB |    

8d1b82fe44e4ea65051443d837c6daf672ffb396

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 253MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *