MENU

RUM (2017) | මරණයෙන් මතු පළිගනිමි

2017 එලිදැක්වුන මේ Horror ඝණයට අයත් වෙන මේ චිත්‍රපටය ලියලා තියෙන්නේ සහ අධ්‍යක්ෂක වන්නේ Sai Bharath. ප්‍රධාන නළු නිළියන් විදිමට Hrishikesh, Narain, Vivek, Sanchita Shetty සහ Miya George යන කට්ටිය රඟ දක්වනවා. මේ ෆිල්ම් එක 2016ටත් කලිං තමයි රූගත කිරීම් පටං ගෙන තියෙන්නේ. මේ අවුරුද්දේ පෙබරවාරි 17 වෙනිදා තමයි චිත්‍රපටි ශාලා වලට මේක දැම්මේ.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. හොරු සෙට් එකක් ඉන්නවා. මේ හොරු සෙට් එක තමයි මේ වෙද්දී ඉන්දියාවේ ඉන්න ලොකුම තක්කඩියෝ ටික. හැබැයි ඒම කිව්වට සෙට් එකේ ඉන්නේ කොල්ලො 4යි එක කෙල්ලයි. එක දවසක් මෙයාලගේ බොස් මෙයාලට එක වැඩක් බාරදෙනවා. ඒක තමයි ඉන්දියාවේ දැනට නැති පාෂාන වර්ගයක් යම් සිද්ධස්ථානයක කැනීම් වලදී හම්බවෙලා, අන්න ඒ කැනීමෙන් අරගෙන යන පාෂාන මෙයාලා හොරකම් කරන්න ඕන කියලා. නමුත් යම් කිසි හදිසි සිදුවීම් නිසා මෙයාලට මේ මෙහෙයුමෙන් පැනලා යන්න වෙනවා. හැංගෙන්න තැනක් නැති නිසාම මෙයාලට සිද්ධ වෙනවා කැලෑවක් ඇතුලේ තියෙන ගෙදරකට යන්න. හැබැයි මෙතන පොඩි පොඩි නිරවුල් සහගත දේවල් වෙනවා. මොකද එයාලගේ ලොක්කගේ නම එතන කියන්න බෑ මොකක් හරි දෙයක් වෙනවා. ෆෝන් වැඩ නෑ. වෙලාවකට කිසිම අවුලක් නෑ. අනික් දේ තමයි මේ ගෙදර ඉන්න කෙනෙක්ට කවදාවත් වෙලාව යනවා තේරෙන්නේ නෑ.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XVID | 700MB |    

Direct Download

| HDRip | x264 | SD | 700MB |  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *