MENU

Salala Mobiles (2014) | අෆ්සල්ගේ ටැපින් මැෂිම

හොඳයි කථාව පැත්තට හැරෙනවනම් මෙහි කථා නායකය වන අෆ්සල් පුදුම කම්මැලි නිකමෙක් කිව්වොත් නිවැරදියි. මේ පිළිබඳව ඔහුගේ මව දැඩි කණස්සල්ලෙන් පසුවන අතර, දිනෙක මැදපෙරදිග සේවය කරන ඇගේ සහෝදරයා ඇගේ නිවසට පැමිණීමත් සමඟ ඇය අෆ්සල් ගැන ඔහුට පැමිණිළි කරයි. කෙසේ හෝ අෆ්සල්ගේ මාමා අෆ්සල්ට ව්‍යාපාරයක් පටන් ගන්න උදව් කරයි. ඉතින් අෆ්සල් එයාගෙ යාලුවෙකුත් එක්ක බිස්නස් එක කරගෙන යන අතරතුර ඔහුට දමිළ යහලුවකුගේ මාර්ගයෙන් ෆෝන් ටැප් කරන මැෂිමක් හම්බ්වෙනව. කොහොමද එහෙම එකක් හම්බුනොත් ඉතිං. අෆ්සලුයි, යාලුවයි ඒ මැෂිමෙන් හොඳ ආතල් එකක් ගන්නවා. ඔය අතරතුරම අෆ්සල්ගේ හිත යන යුවතියක් ඉන්නවා, ඇය “ෂහානා”, බිස්නස්වලට වඩා අෆ්සල්ගේ අරමුණ ෂහානා ලබා ගැනීමයි. හිතුවද නිකන්ම උන් දෙන්න සෙට්වෙයි කියලා, නෑ තුන්වැන්නෙකුත් ඉන්නවා. පොලීසියද මේ ටැපින් ප්‍රශ්නෙ නිසා සෑහෙන අවුලක ඉන්නෙ, මොකද මේ ගැන කිසිම තොරතුරක් ගැන කිසිම හෝඩුවාවක් නැති නිසා. පොලීසියත් ගේම අතාරින්නෑ.

ෂරත් ඒ. හරිදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත්, දුල්කර් සල්මාන් සහ නස්‍රියා නාසිම්ට අමතරව දමිළ විකට නළු ශාන්තනම් ද රංගනයෙන දායක වන මෙම ‍ෆිලුම 2014දී තිරගත් වුන මෙය Romance/Comedyගනයට අයත් නමුත් 3.6 ක imdb තියෙන්නෙ, ඒත් කම්මැලි නැතුව රසවිඳිය හැකි ‍ෆිලුමක්.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 500MB |

12dc9354fd84e7d6adea79bfe4702932ad3787e9

 Direct Download

| DVDRip | x264 | 480p | 500MB |

| DVDRip | x264 | Esub | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Salala Mobiles (2014) | අෆ්සල්ගේ ටැපින් මැෂිම

  • meka download karaganna hoda HDR ekak denna Admin please

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *