MENU

Scooby-Doo and Guess Who? [S01 : E08] | ස්කූබි-ඩූ චිකාගෝ නුවරට..

හරි.. අද කතාව ගත්තොත්. කතාව ගොඩනැගෙන්නෙ චිකාගෝ වලින් තමා. හැබැයි වැඩේ කියන්නෙ මෙයාල චිකාගෝ වලට එනකොට මෙයාලව පාරෙදිම පිලිගන්නවා අද කතාවෙ අපරාධකරයා. කොටින්ම කියනවානම් මෙයාලා නගරයට ඇතුල් වුනා විතරයි. අනූනමයෙන් තමා කට්ටිය බේරෙන්නෙ කතාව පටන්ගන්න කොටම. ඒ අස්සෙ තමා මේ කතාමාලාවට ආවේණික ආගන්තුක චරිතය පෙනී සිටින්නෙ.අදත් ටිකක් විනෝදෙට බර කතාවක් තියෙන්නෙ.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 279MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *