MENU

Scooby-Doo in Where’s My Mummy? (2005) | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා

දැන් චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේකට මම ස්කූබි ඩූ ගේ තව විගඩමක් අරගෙන තමා ආවේ. මේක 2005 වසරේ ආපු ලස්සන කාටූන් එකක්. ඔයාලා ඉතින් කලින් මම ගෙනාපු ස්කූබි ඩූලේ චිත්‍රපටියත් බලන්න ඇතිනේ. එතකොට මේ ලිපිය කියනව අයටත් මේක එපාවෙනවා. ඉතින් මේක Animation, Adventure, Comedy ගණයේ චිත්‍රපටයක්.

මේකත් ගියපාර එක වගේම තමා. දෙකේම imdb අගය සමානයි. හැබැයි ඡන්ද සංඛ්‍යෙවනම් වෙනස්. 1,551 කින් 6.7ක අනුපාතයක්. මේක 2006 පෙබරවාරි 14 වෙනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කරල තියෙන්නෙ.පැය 1 විනාඩි 15 කාලයක් ධාවනය වෙනවා.මම ෆිලුම ගැන වැඩිය කියන්නෙ නෑ. ඔයාලට ඒවා දැනගන්න ඕණනම් මෙතනින් එවා දැනගන්න පුළුවන්.

මං මේ චිත්‍රපටය ගැන කෙටි සාරාංශකරණයක් කරන්නම්. හරි ඔන්න ඉතින් වෙල්මා තමන්ගෙ රාජකාරි කරන්නෙ ඊජිප්තුවෙ. එයා එහේ පාරාවෝ පිළිමයක ප්‍රතිසංස්කරණ කටයුත් කරනවා. ඉතින් යාළුවො කට්ටිය යනවා මෙයා සප්රයිස් කරන්න. ඔයා ගිහින් ඉන්නකොට ඩොක්ටර් වොන් බච් කියල නිධන් හෙරක ඔතනට එනවා. ඉතින් ඒ ඇවිත් ප්‍රතිමාව ඇතුලේ තියන ක්ලියෝපැට්රගේ රන් ඔටුන්නක් මේ කාන්තාව සැරසෙනවා. ඉතින් ඔහොම කතාව ගලාගෙන යනකොට……… කොහොම කොහොමහරි අන්තිමට එනවානෙ. ඊටපස්සෙ අපේ ස්කූබි ටීම් එකතුවෙලා මේ කාන්තාව අල්ලගන්නවා. ඕක තමා ඉතින් කතාව. ඔය අතරතුරේ ඉතින් ස්කූබිටයි ෂැගීටයි වෙන ආතල් වැඩ සෙට් එකක් තියනවා. ඔයාලා ෆිලුම බලලම ඒ ආශ්වාදය ලබාගන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 650MB |  

7c21a1789cb00bf73c02f1322e89942bc4def538

Direct Download

| WEB-DL | x264 | 720p | 745MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Scooby-Doo in Where’s My Mummy? (2005) | ක්ලියෝපැට්රා හොල්මනක් වෙලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *