MENU

Scorpion [S04 : E10] | වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීම

හරි හරි ටිකක් පරක්කු වුණා කියලා දන්නවා. ඒත් ඉතින් නොවැළැක්විය හැකි හේතු හින්දා මිසක් හිතා මතා නෙවෙයි. කට්ටිය ඒ ගැන තේරුම් ගනී කියල හිතනවා. පරක්කු වෙච්ච හේතු අරකයි මේකයි කියල කියන්න ඕනා නෑනේ. වෙච්ච දේ වුණා.

කතාව ගැන කියනවනම් අද කට්ටියට දෙකට බෙදෙන්න වෙනවා. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීමක් තමා එයාලට වෙන්නෙත්. හරියට බයිස්කෝප් එකට උපසිරැසි දාන අපිට වෙනවා වගේම. ? ඒ වගේම කොලින්ස් ගැන ඔත්තුවක් ලැබිලා ඒක බලන්න ගියාට මොකද කොලින්ස් ස්කෝපියන්ලට වඩා අඩි 2ක් ඉස්සරහින් ඉන්නෙ. බඩු විභාගය පරදියි කියන මතේ තමා හැමෝම වගෙත් ඉන්නෙ. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ.

එහෙනම් ඊළඟ කොටස ප්‍රණීත්ගෙන් ලැබුණට පස්සෙ ඊට පස්සෙ කොටසෙන් හමුවෙමු. බාගන්න ආව, ලිපිය කියෙව්ව ඔබට ස්තූතියි. ජය෴෴

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 390MB |

03E13E48BB272B9120703E56F52C492DCE25D067

| HDTV | x265 | 720p | 253MB |

95282101C7B0189E94E2B03E3AA22749DE983F9E

Direct Download

| HDTV | x264 | 480p | 190MB |      

    

| HDTV | x264 | LOL | 390MB |     

        

| HDTV | x265 | 720p | 253MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Scorpion [S04 : E10] | වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටීම

  • hasitha dilshan

    ela el ..supiri ….z nation sub karanne nathdoooooooooo……..

    Reply
  • hasitha dilshan

    blionspot sub oniiiii……..thnq br..

    Reply
  • sachithra

    seoson 4 eke episode 2-9 ne ne?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *