ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් පරක්කු උනා.😂ඒවගෙන් වැඩක් නෑ ඔන්න කොහොමහරි අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්
පසුගිය කොටසින් විච්ෆයින්ඩර්ස්ලා ඇල්කනිවරුන්ගේ ගමට පහර දුන්නා දකින්න ඇති. ගැදර් බැක්ස්ගේ සුපුරුදු ද්‍රෝහී කම නිසා තමයි ඔක්කම සිද්ද උනේ. ඒත් බාබාගේ දුර දක්නා නුවන නිසා ඔහු පාරුවක් හදලා තිබ්බා හදිසි අවස්ථාවකදි ඕන වුනොත් කියල, ඒකෙන් බාබා, මග්‍රා, පැරිස්, කෝෆුන් සහ හනීවා ඇතුලු තවත් කිහිපදෙනක් ගග දිගේ පැනගන්නවා, ඒ අතරමගදි ඔවුන්ට විච්ෆයින්ඩර්ස්ලගෙ පහර දීම් වලට අහුවෙන්න වෙනව, ඔවුන්ගේ කිහිපදෙනෙක් මැරුනත් එක්ක. කොහොමින් හරි එතැනින් පැනගන්න බාබා ඇතුළු කණ්ඩායම සමත් වෙනවා. ඇල්කනි ගමේ අනිත් සියළු දෙනා විච්ෆයින්ඩර්ස්ලා මරලා දානවා. ඒ අතරේ රැජිනියව මරන්න ඇතුලෙ උපදේශක මන්ඩලයේ අය ප්ලෑන් ගැහුවත් අවසානේ ඔවුන්ටමයි ඒයින් වන්දි ගෙවන්න සිද්ද වුනේ. අවසානේ මේ ගැන තරහා ගිහින් රැජිණිය තමන්ගේ මාලිගාව හෙවත් යන්ත්‍ර සහිත කර්මාණ්ත ශාලාව ස්වයං විනාශ තත්වයට පත් කරනවා. බාබා ඇතුළු කණ්ඩායම රාත්‍රියේ ගිමන් නිවා උදෙ බලනකොට ආයුධ හොරකම් කරලා තිබුනා කවුරුහරි, ඒ අතර මාග්‍රාට අතිශය වැදගත් දෙයක් තියෙනව කියලා ඒක හොයාගෙන එන්න කියලා බාබාට සහ දරුවන්ට බල කරනවා.
අද කොටසින්
අද කොටසින් බලාගන්න පුළුවන් බාබාලගේ ආයුධ හොරකම් කලේ කවුද කියලත්, ජෙරමරෙල්ගේ තවත් ලොකු රහසකුත්, මාග්‍රාට හුගක් වටින දේ මොකද්ද කියලත්. ඒ අතර රැජිණිය තමන්ගේ මාලිගාව විනාශ කලාට පස්සේ ඇයට මොකද්ද වෙන්නේ කියලත් අද බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා ඕන නෑ බලන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම් ලබන සතියෙත් මේ වගේම පොඩ්ඩක් විතර පරක්කු වෙයි සුපර්නැචුරල් කොටස එන නිසා, ඒ ගැන සමා අවසර. බනින්න එහෙම නෑ හොදද? තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා..!!
___ ____
අද කතාවේ නම “Plastic”
අධ්‍යක්ෂණය: Anders Engström
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 15
මීලග කොටස: 2019 නොවැම්බර් 22
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | PHOENiX | 390MB |
Direct Download
| WEB | x264 | 480p | 270MB |
| WEB | x264 | SD | 390MB |
x265
| WEB | x265 | 720p | 350MB |
One thought on “See (2019-) [S01 : E05] | වැජඹේවා කේන් වංශයේ මාග්‍රා කුමරිය!”
සබ් එකට ස්තූති මචන්