MENU

See (2019-) [S01 : E08] | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..!

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඉතිං ඔන්න කට්ටිය බලාගෙන හිටපු See කතා මාලාවේ අවසාන කතාංගය තමයි මේ අරගෙන ආවෙ. ඉතිං පොඩි ප්‍රමාදයක් වුණා. ඒ ගැන සමාවෙන්න ඕනෙ. බලමු එහෙනම් මොකද වෙන්නෙ කියල. ඉතිං අපි දන්න විදියට මේ වෙනකොට රැජිණ ඉන්නෙ මාග්‍රා සහ විච්ෆයින්ඩර් දෙන්නගෙ සිරභාරයේ. හැබැයි දෙන්නටම රැජිණ මරන්න උවමනාවක් නෑ කියල තමයි පේන්නෙ. මේක තමයි මේ අයගෙ සැලැස්මෙ තියෙන දුර්වල කොටස. මාග්‍රාට බලය ලබාගන්න ඕනෙ, රැජිණ පණපිටින් ඉන්න අතරෙ. ඒ නිසා මාග්‍රා රැජිණට කියනව තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියල. බලන්න්කො ඒ සිදුවීම කොහොමද අවසාන වෙන්නෙ කියල. මේ අතරෙ කොෆුන් සහ හනීවා දෙන්නට එයාලගෙ සැබෑ තාත්ත කියන කෙනා හමුවෙනව. අවුරුදු 17කට පස්සෙ. ඒ ජෙර්ලමායෙල්. මේ හාදයා මේ අයව ආලෝකයේ නිවහන කියල කියාගන්න තැනකට එක්කගෙන යනව. හැබැයි එතන වෙන්නෙ ඇත්තටම ආලෝකයේ දේවල්මද? ඒ ඔක්කොම ඔන්න ඔයාලට බලාගන්න බාර කරනව.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | PHOENiX | 325MB |

Direct Download

| WEB | x264 | SD | 325MB |

HEVC – x265

| WEB | x265 | 720p | 280MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “See (2019-) [S01 : E08] | ආලෝකයේ මුලාව සහ අන්ධකාරයේ සත්‍ය..!

  • ashan lankanath

    Marigold hindi 2007 movie eke link eka denna ………………

    Reply
  • බිගිල් එකේ sub එක දෙන්නේ කීයටදෝ

    Reply
  • Chamika

    See.S01E08.WEB.x264-PHOENiX[TGx]

    Reply
    • Chamika

      sinhala subtitle link pls

      Reply
  • Lahiru Oshan Dahanayake

    Meke 9 episode ekata sub dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *