කලින් කොටසේ ඔයාලා දැක්කනේ සෑහෙන ප්‍රයත්නයකින් පස්සේ ඕටිස්ලාට අලුත් ගනුදෙනුකාරයින් ටිකක් හම්බුනා. දැන් ලමයි මේ ගැන දන්න නිසා කීයක් ගියක් කමක් නෑ කියලා තමන්ගේ ප්‍රශ්නේ විසඳගන්න ඕටිස් ලඟට එනව. ඉතින් ඒ අතරේ ඕටිස් මේව් ගැන ප්‍රේමණීය හීනයක් දැකලා තියෙනව. ඊටපස්සේ ඉතින් වෙන්නේ මොනාද කියලා කියන්න් ඕනෙ නෑනෙ. කොහොමහරි මිනිහා මේක අම්මගෙන් වහං කරන්න හදනවා. නමුත් වැඩේ හරියන්නේ නෑ. ජීන් ඒක දකිනව. දැකලා හොඳට හිතලා බලලා ඒ රෙද්ද හෝදලා දානවා. ඉතින් ජීන් සහ ඕටිස් හිතන විදිහට මේක ඉතාමත් හොඳ පියවරක්. ඒක නිසා ඕටිස් මේ ගැන එරික්ට කියනව. ඒ යකා වක්කඩ කැඩුවා වගේ ප්‍රධානා ශාලාවේ දේශනයක් අතරතුර හෙන හයියෙන් කෑගහලා කියනවා ” නියමයිනේ ” කියල.
ඒ අතරේ මේව් යනවා ගර්භනී පරීක්ශනයක් කරගන්න. හිතුවා වගේම වැඩේ හරි. බබා හම්බෙලා. සියල්ල අතරේ එරික් ඉස්කෝලෙ ස්වින් බෑන්ඩ් එකටත් එකතු උනා. ඒකෙදි ලිලී කියලා කෙල්ලෙක් හම්බෙනවා. කොහොමහරි ඒ කෙල්ලව එක්කරගෙන ගෙදරටත් යනවා.
එහෙනම් අද කොටස ගැන කිවුවා ඇති වගේ දැනෙනව. ඊලඟ කොටසට යමු එහෙනම්.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.5GB | Complete S01
Direct Download
| WEB | x264 | SD | 320MB |
| WEB | x264 | 720p | 400MB |
| WEB | x264 | SD | 2.5GB | Complete S01
| WEB | x264 | 720p | 3.2GB | Complete S01
x265
| WEB | x265 | 720p | 270MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “Sex Education (2019-) [S01 : E03]| ඕටිස්ගේ රෝමාන්තික සිහිනය…”
Sex education s1 e3 හි සිංහල උපසිරසි ගැලපෙන්නේ නෑ.අනෙක s1 e4 හිත් download වෙන්නේ s1e3 මයි
video eka harita wada karanne naha…kadi kadi play wenne..poddak balanna.
video eka awl play wenne kadi kadi ….