අද කොටසේ වැඩි හරියක්ම තියෙන්නේ ක්ලිනික් එකේ වැඩ තමයි. කෙල්ලො දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්, ජැක්සන්ගේ ප්‍රශ්නයක්? ජැක්සන්ගේ??? ඔව්, ජැක්සන් දැන් මේව්ට ආදරේ කරනවා, හැබැයි මේව් කියන්නේ පෙම්වතුන්ට කැමති ජාතියේ කෙල්ලෙක් නෙමෙයි, ඒක නිසා එයාව කැමතිකරවගන්න එක ටිකක් විතර අමාරු වැඩක්. ඒක නිසා ජැක්සන් එනවා ඕටිස්ගේ උදවු බලාපොරොත්තුවෙන්, හැබැයි නිකන් නෙමෙයි, ජැක්සන් ඒකට සල්ලිත් දෙනවා. ඉතින් ඕටිස් මේව් ගැන දන්න ගොඩක් දේවල් මිනිහට කියලා දෙනවා. මේව් උනන්දුවක් දක්වන සාහිත්‍ය ගැන, සිංදු ගැන වගේ හැම දෙයක්ම.
ඒවගේම ජීන්ටයි ඕටිස්ටයි අලුත් යාලුවෝ දෙන්නෙකුත් හමුවෙනවා. යාලුවෝ කිවුවට යාලුවෝමත් නෙමෙයි. අපි බලමුකො ඉස්සරහට එයාලට මොකද වෙන්නේ කියලා.
එහෙනම් ඔයාලා මේ කොටසත් අරගෙන බලන්න ජැක්සන්ගේ ප්‍රයත්නය සාර්ථක වෙයිද, මේව් එයාට කැමතිවෙයිද කියලා. ඊලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.5GB | Complete S01
Direct Download
| WEB | x264 | 720p | 339MB |
| WEB | x264 | SD | 2.5GB | Complete S01
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Sex Education (2019-) [S01 : E04]| මේව්ගේ හාදුව (18+)”
Dilan ayye anith epiyath ikmanata dannako