MENU

Sex Education (2019-) [S01 : E06] | ඕලාගේ යෝජනාව.. (18+)

අද කොටසේ ආරම්භයේදි අපිට පෙන්නනවා ඇයි ඕටිස්ගේ අම්මයි තාත්තයි වෙන් උනේ කියලා. ඒවගේම ඕටිස්ගෙ අම්මා අර හැම මිනිහෙක්වම ආශ්‍රය කරන්නෙත් කියලා. ඒක නිසා මං ඒ ගැන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. කලින් කොටසෙදී ඕටිස්ට එරික්ව හම්බෙන්න යන්න බැරි උන නිසා එරික් තනියමම ගෙදරට එද්දී යම්කිසි පුද්ගලයෙකුගෙන් පහරකනවා. ඉතින් ඊටපස්සේ එරික් කෙලින්ම එන්නේ ඕටිස්ගේ ගෙදරට, ඒ ආවත් කිසි හොඳක් වෙන්නේ නැති නිසා දෙන්නා රංඩුවෙනවා. ඉතින් ඒක අවසාන වෙන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවෝ වෙච්චි එරික් සහ ඕටිස් තරහාකාරයෝ වෙලා. අද කොටසෙදී ඕටිස් අර ලිලී කියන අමුතු කෙල්ලත් එක්ක සෙක්ස් කරන්න උත්සහ කරනවා. නමුත් ඒ වැඩෙත් හරියන්නේ නෑ, මොකද මිනිහගෙ තියෙන භය නිසා වැඩේ පටන්ගන්නත් කලින් ඇඟ හීට් වෙලා කලන්තයක් වගේ හැදෙනව. පට්ටම චාටර් ඉතින්. කොහොමහරි මිනිහගෙ අම්ම ඇවිත් තමයි ඇහැරවන්නේ.
ඉතින් එතන ඉඳන් ඉතිරි ටික ඔයාලාම බලලා දැනගන්න.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.5GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | SD | 300MB |

| WEB | x264 | 720p | 400MB |

| WEB | x264 | SD | 2.5GB | Complete S01

| WEB | x264 | 720p | 3.2GB | Complete S01

HEVCH265

| WEB | x265 | 720p | 240MB | PSA |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *