MENU

Sex Education (2019-) [S02 : E06] | ඕටිස්ගේ පාටිය..! (18+)

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. බලමු මොකද වෙන්නේ කියල.👇

ඔයාලා කලින් එපියේ දැක්කනේ ඕලයි ඕටිසුයි වෙන්වෙනවා. තව ඕටිස් ගැන කැමැත්තෙන් ඉන්න මේව්ටත් ඕටිස් තවත් මාව හම්බවෙන්න එපා කියා මැසේජ් එකක් දානවා. ඕටිස්ට දෙන්නම නැති වුණා. ඕටිස්ට ඕනේ වුණා එයා හොදින් සැන්සීමෙන් ඉන්නේ කියල පෙන්නන්න. ඉතින් එයා එයාලගේ ගෙදර පොඩි හමුවක් ලෑස්ති කළා. ඒත් එරික් හැමෝටම වගේ කතා කරලා. ගෙදර කට්ටිය පිරිලා. මෙයා අම්මට කිව්වේ පොඩි හමුවක් කියල. හැමෝම බොන්න දේවලුයි හැමදේම ගෙනැල්ලා. ඕටිස්ගේ පාටිය නිසා ගොඩක් දෙනා ගොඩක් දේවල් දැනගත්තා. ඔන්න ඔහොම ටිකක් තමයි අද කතාවෙන් වෙන්නේ. වැඩිය කතාව ගැන විස්තරයක් දික් කරන්න යන්නේ නෑ. ඔයාලගේ රසාස්වාදයට ඉඩදීලා ලිපියේ කතාව ගැන කියන එක අඩු කළා. ඉතින් වෙනදා වගේම කියන්න තියෙන්නේ වැඩිහිටියන්ට පමණක් බලන්න පුළුවන් කතා මාලාවක් නිසා වචන භාවිතයේදී හරිම පරිස්සම් වුණා. හරිම කල්පනාවෙන් සයිට් එකේ නීති වලට යටත් වෙන ගමන්, තව තිසර අයියගෙයි චාමර අයියගෙයි මගපෙන්වීම යටතේ තමයි සබ් එක කරන්න වුණේ. ස්තූතියි රඛිත සහෝදරයට සබ් එක කරන්න කතා කළාට, තව සීසන් එක ගොඩ දාගන්න උදව් කළ රවිදු, මලිත්, හිරාන්ටත් ස්තුතියි. ඒකත් එහෙනම් මතක් කරන ගමන් ආයෙම තවත් උපසිරසකින් හම්බවෙන්නම් කියල කියන ගමන් ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 347MB |

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *