MENU

Sex Education (2019-) [S02 : E07] | රූබිගේ පටලැවිල්ල (18+)

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු.

කලින් කතාවෙන්…

කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් කියන්නේ එයාගේ කුමර බඹසර නැති කරගත්ත කෙනෙක් නෙවෙයි නිසා, එයා ඒක ගැන ගොඩක් හිතනවා. මෙයා ඒක ඕටිස්ගෙන් අහලා ඕටිස් ඒක රහීම්ගෙන් අහලා, රහීම් ඒක පොඩි විස්තරයක් දෙනවා. තව පැත්තකින් ඕටිස්ට එයාගේ ක්‍රශ් එකයි එයාගේ කෙල්ල ඕලායි දෙන්නම නැති වෙනකොට මෙයා හොදින් ඉන්නේ කියල පෙන්නන්න මෙයා පොඩි හමුවක් ලෑස්ති කරනවා. හමුවක් කිව්වට එරික් ඒකට හැමෝම කතා කරලා ඒක ලොකු පාටියක් වෙනවා. ගෙදර එකම ගාලගෝට්ටියයි. මේ අස්සේ ඕටිස්ට හොදටම වෙරි. එයාට පාලනයක් නැතුව යනවා. එක පාරටම වෙරි වෙලා ඕටිස් හැමෝටම ඇහෙන්න ඕලටයි මේව්ටයි බයිනවා. මේව් ආවේ එරික් කතා කරපු නිසා ඕටිස් දැනන් හිටියේ නෑ මේව් එනවා කියල. ඕලා ආවෙ ඕටිස්ට දුන්න තෑගි ටික අරන් යන්න. ඔහොම පාටි එක යනකොට ඕටිස්ගේ අම්මා පාටි එක ඉවර වෙලා ගෙදර එනවා. ඕටිස්ගේ අම්මාගේ ඩයරියක් මයිකල්ට හම්බවෙලා, මයිකල් ඒකේ ෆොටෝ කොපි ගහනවා පෙන්නලා කතාව ඉවර කරනවා.

අද කොටස…

අද කතාව පටං ගන්නේ ඕටිස් ගේ කාමරෙන්. ඕටිස් උදේ නැගිටිනකොට රූබි ඉන්නවා ඇද එහා පැත්තේ. ඉතින් මේක දැකලා ඕටිස් හොදටම බය වෙනවා. ඕටිස් කලින් දවසේ රෑ කරටි කැඩෙන්න බීලා හිටපු නිසා රෑ කරපු කිසි දෙයක් මිනිහට මතක නෑ. පස්සේ රූබි පැහැදිලි කරනවා රෑ උනේ මොකක්ද කියලා. ඒ මේ අස්සේ ඕටිස්ගේ අම්මගේ සටහන් වගයක් ස්කෝලේ වටේම ගිහින් එයාට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ මේ අස්සේ ඕටිස් ස්කෝලේ ලමයින්ට ලිංගික උපදෙස් දීලා ඒ වෙනුවට සල්ලි අරගන්නවා කියන එකත් ඕටිස්ගේ අම්මට මාට්ටු වෙනවා .එයා ඒ ගැන හිතේ අමාරුවෙන් ඉන්නවා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 326MB |

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sex Education (2019-) [S02 : E07] | රූබිගේ පටලැවිල්ල (18+)

  • 8 weni episode ekath ona

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *