MENU

Sex Education (2019-) [S02 : E08] | ඕටිස්ගේ අවාසනාව (18+)

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික් එක්ක එකතුවෙන්නත් උත්සහ කලා. නමුත් රහීම් හින්දා ඒ වැඩේ හරිගියෙත් නෑ. ඒවගේම යාකබ් එක්ක ජීන්ගේ තිබුනු සම්බන්ධයත් නැවතුනා ඕටිස් හින්දා. අවසානයේ කවුරුත් හිතපු නැති විදිහට ලිලී සහ ඕලා අතර සම්බන්ධයක් ඇතිවුනා. ඉතින් කලින් කොටස ගැන මේ කතාකලා ඇති.

අද කොටස ගැන කෙටියෙන් කියන්නම්.

මේව්ගේ අම්මා ආයෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා මේව්ට සැකයක් ඇතිවෙනවා…ඒකනිසා අර ගෙවල් ගාවට අලුතෙන් ආපු කොල්ලො දෙන්නගෙන් උදවුවක් ඉල්ලනවා මේ ගැන සාක්ශියක් හොයලා දෙන්න කියලා. ඒවගේම ඔවුන්ට සාක්ශියක් හම්බෙනවා. ඕටිස්ගේ ක්ලිනික් එකේ වැඩේ මාට්ටු උන නිසා ජීන් සෑහෙනා තරහෙන් ඉන්නේ දැන්. ඉතින් ඒක ශේප් කරන්නත් ඕටිස් සෑහෙන ගේමක් දෙනවා… ඒවගේම අවසානයේදී අපි කවුරුත්ම නොහිතන විදිහට ඕටිස්ගේ ජීවිතේ හොඳම අවස්තාවක් වෙනත් පුද්ගලයෙක් නිසා මගහැරිලා යනවා…ඇත්තටම ඒකටනම් මටත් දුක හිතුනා. එහෙනම් අද කොටස ගැන ඔය කතාකලා ඇති වගේ.. ඉතිරි ටික ඔයාලම බලන්න.

අවසාන වශයෙන් මාත් එක්ක මේ කතාමාලාවට එකතුවුනු රවිදු, හිරාන්, පසිඳු සහ මලිත්ට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම නිතරම අපේ පිටිපස්සෙන් ඉඳලා අපිව දිරිමත් කරපු චාමර අයියාටත්, තිසර අයියාටත් ස්තූති කරනවා. මේක තුන්වැනි කතාසමයක් දක්වා දීර්ඝ කරලා තියෙන නිසා අපිට ඒක බලන්න වෙන්නේ 2021 දී තමයි.

 

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 363MB |

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Sex Education (2019-) [S02 : E08] | ඕටිස්ගේ අවාසනාව (18+)

  • Patta story ekak bro. Digtama danna. God luck. ❤️

    Reply
  • තැන්ක්ස් බොක්ක

    Reply
  • ඉක්මනට season 3 එකත් oneee

    Reply
  • ෆට්ටම වැඩක් අයිය.තෑන්ක්ස් උබල නැට්ටම් මේ ෆිල්ම් බල්න්න හිටෙන්නෙට් නෑ බ්න්.සින්හල සබ් එක ටිබ්බාම ලේසි.නැට්ටම් ආපස්සට යව යව කියන්නෙ මොක්ක්ද කියල හොයන්න ඕනි.සීසන් 3 එකට් අද ආවෙනේ.ඒකට් ඕනි ඉක්මනටම

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *