MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E08] | සාදය.

මතකද දන්නෙත් නෑ පහුගිය කොටසෙන් වුන දේවල්. ටිකක් විතර මතක් කරන්නම්.  ක්ලැරීට රූන් නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවනෙ. ඕක වැලන්ටයින්ට කියන්නෙ ලූක්ගෙ අක්කා. ඔව් එයා කවයෙ හිටපු සාමාජිකාවක්. ඉතින් එයා බොරු රගපෑමක් කරලා ලූ ලගට එනවා. ලූක් නම් එයාව බාරගන්න කැමති වෙන්නෙ නැ. කොහොමහරි ක්ලැරිත් දැනගන්නවා මෙයා කරන්නෙ බොරුවක් කියලා. ඒත් එයා කියන විදිහට වැලන්ටයින් ඉන්න තැන දන්නවා. ඉතින් ක්ලැරි ලූක්ගෙ අකමැත්තෙන්ම වැලන්ටයින්ව හොයන් යනවා. මගදි තමා දැනගන්නෙ වැලන්ටයින් සුර දූතයෙක්ව හිර කරන් ඉන්නවා කියලා. එතනදි තමා ලූක්ගෙ අක්කත් පැත්ත මාරු කරන්නෙ. අවසානයෙ කොහොමහරි ක්ලැරි සහා ජේස් දෙන්නා සුර දූතයව නිදහස් කරනවා. එතනදි මේ දෙන්නට දූතයා දර්ශනයක් පෙන්වනවා ආත්මීය අසිපත විනාශ කරන්න පුළුවන් යක්ෂයෙකුගෙ. එතන වෙන සටනින් ලූක්ගෙ අක්කා වැලන්ටයින් අල්ල ගන්නවා. ඔහොම තමා පහුගිය කොටස ඉවර වුනේ.
මේ කොටස ගැන කියනවනම්, අදත් වැලන්ටයින්ගෙ ප්‍රහාරයක් වෙනවා. ටිකක් වෙනස් විදිහකට. ඒ වගේම ක්ලැරි ගැන තවත් දේවල් දැන ගන්න ලැබෙනවා. ආ, සයිමන්ටත් හරියනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 156MB |    

1555aa2ff79e75aa706099a4d4c5940bedec03a1

| HDTV| x264 | FLEET | 252MB |    

e2b36745d7f7bea5ac014819df86cf30f3d1d0e6

| HDTV | x264 | 720p | 1.1GB |    

8eb1cb74f6eb0ab34a7eee1d528bf79e95e0fcc3

| HDTV | x265 | 720p | 172MB |    

43ee33c151fba9f18c72da8b29bf7f4555ca5bf3

Direct Download

| HDTV | x264 | 480p | 146MB |         

| HDTV | x264 | FLEET | 252MB |    

| HDTV | x264 | 720p | 1.1GB |        

| HDTV | x265 | 720p | 123MB |      

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *