MENU

Shadowhunters: The Mortal Instruments [S02 : E11] | සෙවනැලි අතරේ තවත් නපුරක්…

ඉතින් කට්ටියට මතකද දන්නෙත් නෑ පසුගිය දේවල්. ඇත්තටම මට මතක නෑ. ඉතින් මතක විදිහට අන්තිමේ වැලන්ටන් ආත්මීය අසිපත ක්‍රියාත්මක කර ගන්නවා. පහල ලෝකවාසින් පිරිසක් ඒකෙන් මැරෙනවා. ඒ වගේම දැනගන්න ලැබෙනවා ජේස්ට තියෙන්නෙ ඩීමන් ලේ නෙවෙයි සුරදූත ලේ කියලා. ඒ වගේම තමයි අසිපත ක්‍රියාත්මක කලත් සයිමන්ට හානියක් වෙන්නෙ නෑ. මිනිහට දැන් හිරු එලියට නිරාවරණ වෙන්න පුළුවන්. ඕක තමයි මට මතක.

අද කොටසින් දැන ගන්න පුළුවන් සයිමන්ට එහෙම වුනේ ඇයි කියලා.ඒ වගේම ජේස්ට කරන්න පුළුවන් දේවලුත්. අපි දන්නවා මරණීය මෙවලම් තුනක් තියෙනවා කියලා. ඒකෙන් දෙයක් ගැන විතරයිනෙ අපි දැනන් උන්නෙ. ඒ තමා මරණීය කුසලානය, ආත්මීය අසිපත. අනික තමා …. ඔයාලම හොයාගන්න. ඒ වගේම ආපහු මරණීය කුසලානය ප්‍රශ්නයක් වෙන්න අරන්. එතකොට අසිපත. ඔව් පහුගිය කොටසෙ අපි දැක්කා ඒක කවුද ගෙනියනවා. ඒකත් අද දැනගත්තෑකි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV| x264 | FLEET | 266MB |    

7977b0e0e15117950fb6886cee347a0352d1feb1

| HDTV | x264 | 720p | 1.1GB |    

90fcaaf032fd4647d8bf39dd7e033ecc206375c6

| HDTV | x265 | 720p | 198MB |    

55b89c38c651bf1e1a468d33f1c76858668a5d90

Direct Download

| HDTV | x264 | 480p | 133MB |         

| HDTV | x264 | FLEET | 266MB |    

| HDTV | x264 | 720p | 1.1GB |        

| HDTV | x265 | 720p | 198MB |      

   අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *