MENU

Shooter [S02 : E01] | දඩයම් සමය ඇරඹෙයි

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඔයාලා මග බලාගෙන හිටිය ශුටර් කතාමාලාවේ දෙවැනි දිග හැරුම. පසුගිය දහඅටවනදා තමා ඉතින් මේක ආවේනම්. හැබැයි ඉතින් දැන් මට ඉස්සර වගේ උපසිරසිකරණය වෙනුවෙන් යොදන්න කාලසීමාවක් නැති නිසා තමා මෙහෙම පමාව. හොදයි අපි බලමුකෝ ස්වැගර්ගේ මෙවර වික්‍රමය මොනවගේ වෙයිද කියලා.

පළමු සමයේ යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්නයට සැකකරුවෙක් වෙන බොබ් ලී ස්වැගර් FBI නියෝජිත නාදින් මෙම්ෆිස් සමග එක්ව දෙස් විදෙස් සියලු සතුරන් පරාජය කරමින් සිය නිර්දෝෂීභාවය තහවුරු කරගැනීමට සමත් වුනානේ. ඉතින් ඊටපස්සේ ස්වැගර් තම පවුලත් සමග ඉතාම සාමකාමී දිවි පෙවෙතක් තමයි ගත කරගෙන යන්නේ. හැබැයි ඒක වැඩි කල් එහෙමම තියෙන්නේ නෑ.

ස්වැගර් තම මිත්‍රයකුගේ පදක්කම් ප්‍රදානෝත්සවයකට ජර්මනිය බලා ගොස් සිටියදී එයට ප්‍රහාරයක් එල්ල වෙනවා. පොලිසිය ඇතුලු සැම පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. නමුත් ස්වැගර්ගේ සැකසංකා යොමු වෙන්නේ තම මිතුරාව ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කළ බවටයි. මිනිහා ඒ ගැන හොයන්න ගන්නවා.

මතක ඇතිනේ කැප්ටන් ජොන්සන් හාදයා.. ආන්න මිනිහව මරන්නත් කවුදෝ කට්ටියක් පස්සෙන් පන්නනවා. ඇත්තම කිව්වොත් මෙවර ඉලක්කය වෙන මැරීන් භටයන් සෑමදෙනම පාහේ කැප්ටන් ජොන්සන් සහ ස්වැගර් සමග එකට සේවය කළ පුද්ගලයන්.

එහෙමනම් මෙවර ස්වැගර් පසුපස එන අනතුර කුමක්ද? ඇයි ඔහු හා ඔහුගේ මිත්‍රයන් ඝාතනය වන්නේ? කවුද මේ දේවල් කරවන්නේ කියා දැනගැන්මට දිගටම ශුටර් සමගින් රැදෙන්න කියා ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 196MB |    

038777e4c0e03dff51f333e9e18de927f9e51dc8

| HDTV | x264 | SVA | 294MB |    

469d7c9875a8975f02a220668b9c7b4e8a18cdea

| HDTV | x264 | 720p | 1GB |    

ef96fa0f0b9f75cfc9569065fde80d5b34cea090

| HDTV | x265 | 720p | 290MB |    

ed5cac031318c2b13b9ec7e11e3698eed326d912

Direct Download  

| HDTV | x264 | 480p | 186MB |            

| HDTV  | x264 | SVA | 293MB |            

| HDTV  | x264 | 720p | 1GB |               

| HDTV  | x265 | 720p | 201MB |            

| HDTV  | x265 | 720p | 150 MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Shooter [S02 : E01] | දඩයම් සමය ඇරඹෙයි

  • kohomada ane torrents download karanne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *