MENU

Shooter [S03 : E05] | මර උගුල

සමාවෙන්න ඔන්න සිදුවුණ දීර්ඝකාලීන ප්‍රමාදයට. මේ දවස් ටිකේ හිතුවෙවත් නැති විදිහට වැඩ රාජකාරි අධික දවස් කීපයක් උනා.. එහෙමනම් ප්‍රමාදත් උන එකේ කට්ටිය මට බැනබැනම දැන් කතාව බලලත් ඇතිනේ. ඒ නිසාම මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො..

බොබ් ලී ඊඩි පූල්ගෙන් ලැබෙන පොටෝ එක ඉන්න හාදයෙක් ගැන කල්පනා කරනවා. බොබ් ලීට මතක හැටියට අර්ල් ස්වැගර් මේ හාදයා ගැන යම් කතාවක් කියලා තියෙනවා.. ඉතින් කොහොමහරි බොබ් ලී ඒ සෙබළා ගැන විස්තර හොයාගෙන ඔහුව හමුවෙන්න ගියත් එතන ඉන්නෙ බොරු කෙනෙක්.. ඒ වගේම ඒකත් බොබ් ලීව මරන්න කෙරුව කුමන්ත්‍රණයක් කියලා දැනගන්න ලැබෙනවා. කොහොමහරි එතනින් ලැබෙන තොරතුරු අනුව බොබ් ලීගෙ ඊළග ගමනාන්තය වෙන්නෙ වොෂින්ටන් DC.

ඉතින් ඔය අල්ලපනල්ලේ ජොන්සන්, මෙම්ෆිස් සහ හැරිස් ග්‍රෙග්සන්ව අල්ලගෙන කාඩ් එක ඇමක් හැටියට යොදාගෙන ඇට්ලස් එකට කිට්ටු වෙන්නයි උත්සහ කරන්නෙ. ග්‍රෙග්සන් රෙඩ් බාමාව හමුවෙලා ඒ ගැන සාකච්ඡා කළත් රෙඩ් බාමා කරන්නෙ ග්‍රෙග්සන්ව මරන්න පිරිස එවන එක. කෙසේ හෝ ජොන්සන් සහ ස්වැගර් නිසා ග්රෙග්සන් බේරෙනවා.

එහෙමනම් අපි බලමු අද කොටසින් ඇට්ලස් ගැන මොනවගේ තොරතුරු එළිවෙයිද කියලා? ඒ වගේම බොබ් ලී හොයන හමුදා සෙබළා හමුවෙයිද? වගේ දේවල් ඔයාලා බලලම දැනගන්න. ඉක්මනින් 100 සමගින් හමුවෙමු.

 Torrents Download

| HDTV | x264 | 720p | 190MB |

60580AE3EC42ED364F879D5BAA7CA9753015255D

Direct Download

| HDTV | x264 | 480p | 140MB |

 

| HDTV | x264 | KILLERS | 230MB |

 

| HDTV | x265 | 720p | 190MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Shooter [S03 : E05] | මර උගුල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *