MENU

Six [S02 : E05] | ප්‍රාණ ඇපකරුවන් සොයා…

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු.

පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම මයිකල් ජීනට කියනවා. ඇත්තම කිව්වොත් කියවගන්නවා. ජීනට දැන ගන්න ඕන වුනේ මයිකල් කුමාරයව දන්නවද කියන කාරණේ ඔප්පු කරගන්න. ඉතිං මයිකල්ට පුළුවන් වුනා ඒ කාරණේ කොහොම හෝ ඔප්පු කරන්න. ඕක නෙවෙයි වැදගත් කාරණේ,

වැදගත් ටික අන්තිමට සිද්ද වුනේ. ඒ තමයි ඇමරිකානු ජනපතිගෙ සහයකයින් තුන්දෙනෙක් පැහැර ගත්ත සිද්දිය. මෙයින් ඇන්ඩෘ හෝල් කියන කෙනා ජනාධිපතිට බොහොම සමීප කෙනෙක් සහා අනික් දෙන්නා මෙයාගෙ සහයකයො දෙන්නෙක්. සීල් ටීම් එකට ලැබෙන ඊලග මෙහෙයුම තමයි මේ අයව හොයා ගන්න එක. අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් කවුද මේ අයව පැහැර ගත්තෙ ඒ මොකටද කියලා වගේම සීල් ටීම් එකට මොවුන්ව මුදා ගන්න ලැබෙයිද කියලත්.

ප.ලි: මේ සතියෙ ඇතුලුව ඉදිරි සති දෙක තුන විකාශනය වෙන කොටස් 3 ට (වෙලාවට 5 දා කොටසක් එන්නෙ නැ)මට උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ නෑ මගෙ අධ්‍යාපන කටයුතු හේතුවෙන්. ඉතිං වෙන උපසිරැසි කරන කෙනෙක් හොයාගන්න හැකි වුනොත් ඔයාලට උපසිරැසි අරගෙන එන්න පුළුවන්වෙයි. එහෙම නොවුනොත් ආයෙ ජූලි 20 ඉදලා තමයි උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ. ඉතිං උපසිරැසි පමා වුනා කියලා බැනලා කමෙන්ට් දාන්නවත් ඇඩ්මින්ලගෙන් උපසිරැසි ඉල්ලලා කරදර කරන්නවත් එපා. බය වෙන්න එපා නතර කරන්නෙ නෑ, සීසන් එක ඉවර වෙනකොට උපසිරැසි දීලා ඉවර කරනවා. හැමෝම තේරුම් ගයි කියලා හිතනවා.

ජය වේවා!

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDTV | x264 | SVA | 300MB |

C1B8CF6257452C7658C3938542E7A187C165DC63

Direct Download

| HDTV | x264 | SVA | 300MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Six [S02 : E05] | ප්‍රාණ ඇපකරුවන් සොයා…

  • C1B8CF6257452C7658C3938542E7A187C165DC63 HDTV Copy ekta sub match wen na..eka hadala ayee dannakoo..

    Reply
  • එරංග සඳරුවන්

    මේකේ සබ් එක තියෙන්නේ වෙබ් රිප් එකට..
    එච්ඩීටීවී රිප් එකට සබ් එක මැච් වෙන්නෙ නැ. මැච් කරන්නත් අමාරුයි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *