MENU

Six [S02 : E07] | හුවමාරුව…

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන අතර මගදි මේ අය ප්‍රහාරයකට ලක්වෙනවා. එතනදි මයිකල් පැනගන්නවා. හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් මයිකල්ව හොයාගන්නවා.

ඔය අල්ලපනල්ලෙ ඇලෙක්ස් තමන්ගෙ හැකියාවන් ආපහු වැඩි කරගන්න පුහුණු වීම් වල යෙදෙනවා තමන්ගෙ දෝණියැන්දා එක්කලා. හැබැයි තාමත් අපි නොදන්න ලෙඩක් ඇලෙක්ස්ට තියෙනවා. ඒ ගැන අද කොටසින් බලාගන්න පුළුවන්.

ඉතිං සීල් කණ්ඩායම මයිකල්වත් එක්කගෙන කියපු තැනට ගියාට පස්සෙ ආපහු තැන වෙනස් කලා කියලා ඇමතුමක් එනවා. දැන් තේරෙනවා කට්ටිය මේ යන්නෙ උගුලකට කියලා. ඒ නිසාම ටීම් එකේ අනික් අය තවත් ඉදිරියට යන්න කැමති නොවුනත් ජෝගෙ දැඩි තීරණ හේතුවෙන් ඒවා නැතිවෙලා යනවා. අද මොකද වෙන්නෙ කියන්න මට කිසිම අදහසක් නෑ කතාව නොබැලුව නිසා.

(ලිපිය ලහිරු ප්‍රසාද් සහෝදරයාගෙනි)

 

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDTV | x264 | SVA | 340MB |

ABCD42F2E55E20DF47FEFC897DD3974FEF65635D

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SVA | 340MB |

| HDTV | x265 | 720p | 260MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Six [S02 : E07] | හුවමාරුව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *