කොහොමද ඉතින් යාළුවනේ ? ව්‍යාපාර කටයුතු නිසා බාරගත්ත සබ් එකත් මට කරගන්න බැරිවුනා “sorry for all “. ඉතින් ඔන්න මම අද ඒ වැඩ ටිකනම් ඉවර කලා. මේ පාර මම තෝර ගත්තේ Action/Adventure කාණ්ඩයේ කතාවක්. පලමුවෙන්ම හැමෝටම ස්තූති වන්ත වෙනවා මගේ පලමුවන කතාවට ලබා දුන්න “Comments” වලට ඉතින්, හා හා පුරා කියලා පටන් ගත්ත මුල්ම කතාව “Horror ” කාණ්ඩයේ නිසා අද වෙනසකටත් එක්ක මම “Action” කාණ්ඩයේ කතාවකට උපසිරසි දුන්නා..
දැන් වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමුකෝ , 2012 ජූලි 19 මස තිරගතවු මේ කතාව අධ්‍යක්ෂණය කලේ “Maxim korostyshevsky” වන අතර මෙම කතාව මිනිත්තු 94ක් පුරා දිව යනවා . මෙය IMDB අගයේ 4.3 අරගෙන තිබෙනවා ( කතාව බලද්දිනම් හිතෙයි ඇයි මෙතරම් අඩු කියලා 🙁 ) මෙහි Christian slater / Seanbean / Ving Rhames වැනි සුපිරි නලුවො ටිකක් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවානම් ප්‍රධාන “මැක් කෙන්සි ” නම් හමුදා භටයෙක් වටා කතාව දිවයනවා. මොහුගේ සුවිශේෂ දෙයක් පවතී, එනම් මොහු යුද්ධයේදී සැබෑ වාසනාවන්තයෙක් වුනත් සැබෑ ජීවිතයේ මහා අවාසනාවන්තයෙක්. වෙනත් දූපතකට විවිධ තාරාතිරම් වල සිටින පුද්ගලයින් කණ්ඩායමක් සමග මොහුට විශාල මෙහෙයුමකට යෑමට සිදුවෙනවා. මොවුන් මෙම මෙහෙයුම කෙසේ සිදු කරයිද ? මොවුන්ට මෙම මෙහෙයුම අවසන් කර යලිත් තම ස්ථාන කරා යෑමට හැකි වෙයිද ? එසේනම් කී දෙනෙක් තම ජීවිත බේරගෙන පැමිනේද ?
ප්‍රශ්න රැසකට පිලිතුරු කතාව බලලම තමයි දැන ගන්න වෙන්නේ, වැඩිය කියෙව්වොත් කතාවේ අගයත් නැති වෙනවා . එසේනම් කතාව බලලම රස විදිමු… 🙂 🙂
අහ් ! මතක් කරලා කොමෙන්‍ටුවකුත් දාගෙනම යනවනම් තමයි අපිට සතුටු. තවත් උපසිරසියක් සමගින් යලි හමුවෙමු..
බුදු සරණයි ! දෙවි පිහිටයි !
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| Bluray | x264 | 720p | 650MB |
| Bluray | x264 | 1080p | 1.5GB |
Direct Download
| Bluray | x264 | 720p | 650MB |
| Bluray | x264 | 1080p | 1.5GB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Soldiers of Fortune (2012) | වාසනාවේ යුධභටයෝ…”
Ela