MENU

Something’s Gotta Give (2003) | හැමදේම හිතන විදියට වෙනවා නම්

මේක තිරගත වෙලා තියන්නෙ 2003 අවුරුද්දෙ. imdb වල 6.7ක් අරගෙන තියනවා. Jack Nicholson, Keanu Reeves, Diane Keaton යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්‍ෂණය කරලා තියන්නෙ Nancy Meyers.

කථාව ගැන කිව්වොත් ටිකක් වයසින් වැඩි පුද්ගලයෙක් තරුණියක් එක්ක තියන සම්බන්ධයක් නිසා ඇතිවන සිදුවීම් මාලාවක් ගැන තමයි කියවෙන්නෙ. ලස්සන හැමෝටම බලන්න පුළුවන් ලස්සන කතාවක් කියල කියන්න පුළුවන්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | DVDRip | x264 | 720p | 700MB |    

54818c5e728650eded656b9779acb79e56de21a5

 | DVDRip | x264 | 1080p | 1.6GB |    

4af0a13504117082a467aae08520f0db6b271b26

Direct Download

| DVDRip | x264 | 720p | 700MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *