ඒ 2001 අවුරුද්දේ දෙසැම්බර් 13වෙනිදා. ත්‍රස්තවාදීන් 5 දෙනෙක් පාර්ලිමේන්තුවට කඩා වදින්නේ කවුරුත් නොහිතපු වෙලාවක. පෙ ප්‍රහාරය කොහොම හරි වලක්වාගත්තත් ඒ ත්‍රස්තවාදීන් 5 දෙනාටම එතනම මරණය හිමි කරදුන්නත් ඉන්දියාවට වගේම ආරක්ෂක අංශයටත් ලොකු තර්ජනයක් ඉතිරි වෙලයි තිබ්බේ. ජනතාවට ඔවුන් වග උත්තර බඳින්න ඕන වගේම, මේ ගැන හාංකවිසියක් නොදැන සිටීම බුද්ධි අංශයට ලොකු කැළලක් වුණා. හිම්මත් සිං මේ ගැන විමර්ශනය කරන අතරතුරදී දැනගත්ත දේ ඔයාලා දැනටමත් දන්නවා. ඔව්, ඒ ත්‍රස්තවාදීන් පස්දෙනාට අමතරව තව කෙනෙක් මේකට සම්බන්ධයි. ලොකුම මාළුවා. ඉඛ්ලාක් ඛාන්. මොළකාරයෙක්. කොච්චර මොළකාරයෙක්ද කියනවා නම් හිම්මත් පහුගිය අවුරුදු 19ද වැය කරේ මේ ලොකු මාළුවව අල්ලගන්න.ඒත් තවම කිසිම ප්‍රගතියක් තිබ්බේ නෑ.
අතේ ඇඟිලි 5තියෙන්න ඕන හරියට වැඩේ කරන්න නම්. හිම්මත්ටත් එහෙම ආධාරක 5ක් ඕන කරා. අන්න එහෙමයි හිම්මත් එයාටම කියලා ගෝලයෝ පස්දෙනෙක් හදාගන්නේ. එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙල්ලම් කරන ඉත්තෝ පස්දෙනෙක්. මේ පස්දෙනා මැදපෙරදිග එක එක තැන් වල විසිරිලයි හිටියේ. කාගේ හරි යාලුවෙක්, තවත් කාගේ හරි බිරිඳක්, හෝටලයක කෝකියෙක් මේ ඕනෑම කෙනෙක් අතරේ හිම්මත්ගේ ඔය ඉත්තෝ පස්දෙනා හැංගිලා ඉන්න පුළුවන්. කවුද දන්නේ එයාලා කවුද මොනාද කරන්නේ කියලා?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3GB | Complete S01
Direct Download
| WEB | x264 | 720p | 400MB |
| WEB | x264 | 720p | 3GB | Complete S01
HEVC – x265
| WEBRip | x265 | 1080p | 600MB | HEVC | 10Bit
| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01
8 thoughts on “Special OPS [S01E02] | පළමු ඉත්තාගේ පළමු මෙහෙයුම!”
Special OPS S01 E02 Download karanakota Download wenne Special OPS S01 E01 ma thama.
Special ops S01 E02 download link eka na metana….
shit 400mb kela una ekath day time
admin meka hadannooo
E01 ekama tiynne methana
dila thiyena S1 E2 link eken download karanna try karaddi enne S1 E1 link ekamai
Mokadda meka aparade data tika meka hadannedda
S1,E2wenuwata download wenne E1 ekamai.meka hadamuko machanla
meke Special OPS S01 E02 download link eka wenuwata thiyenne Special OPS S01 E01 link ekamai thiyenne. matawaradila kiyala hithala man 2 parak download kara ikmanata hadandooo