MENU

Special OPS [S01E03] | වසීම් පැහැර ගනී..!

අද කතාව තුළින්…
කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා, හිම්මත් සිංට ෆාරුක් කියන එයාගේ ගෝලයා හම්බවුණු හැටි. තව එයාගේ අනිත් සඟයෝ ගැනත් පොඩි රූපරාමු ටිකකින් පැහැදිලි කරනවා දැක්කනේ. වසීම් කාරාචීවාලා ගැන හිම්මත් සිංට තොරතුරකුත් හම්බවෙනවා. ෆාරුක්ගේ මුල්ම මෙහෙයුම වුණේ වසීම්ව අල්ලගන්න එක. සාර්ථකව අල්ලගන්න වසීම් මෙයාලා සේජ් හවුස් එකකට එක්කන් ගිහින් ප්‍රශ්න කරන්න ගන්නවා. ඒත් වසීම්ගෙන් හරි හැටි විස්තරයක් ගන්න පුළුවන් වුනේ නෑ. මොකද එයා එයාවම මරාගත්ත නිසා. ඩුබායි පොලීසියයි ISI එකයි ෆාරුක්ව හොයන්න ගන්නවා, මොකද එයා වසීම්ව ඝාතනය කිරීම හේතුවෙන් සැක කරන නිසා. වසීම්ගේ මාර්ගයෙන් ඉලියාස් හසන් කියල ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හම්බවෙනවා. එයාගෙන් ඉස්මයිල් ඉම්ජාද් ගැන තොරතුරු හොයාගන්න අතර ඉල්හාක් කාන් ළගට යන්න නම් ඉස්මයිල් හා හසීෆ් යන දෙන්නාගේ ළගින් ඉන්න ඕනේ. ඒක නිසා සල්ලිකාරයෙක් විදියට වෙස්වලාගන්න ෆාරුක් ඉස්මයිල්ගේ හිත දිනාගන්නවා. අද කතාව ඉවර වෙන්නේ වැදගත් සිද්ධියකින්. ඒක මොකක්ද කියල බලලම ඉන්නකෝ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 396MB |

| WEB | x264 | 720p | 3GB | Complete S01

HEVC – x265

| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Special OPS [S01E03] | වසීම් පැහැර ගනී..!

  • 4.5 link 1 wada na neda

    Reply
  • 4.5 ලින්ක් එක වැඩ කරන්නෑ මචො. 400 bad request කියලා එකක් එනවා. චුට්ටක් බලහංකො

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *