MENU

Special OPS [S01E06] | හාෆිස් පැහැරගැනේ..!

පසුගිය කතාවෙන්,
පසුගිය කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක් සෝනියා එක්ක හාෆිස් ඉන්න තැනට යනවා. ඒත් ෆාරුක් හාෆිස්ව බලන්න එද්දී එයා ඉන්න තැනට කට්ටිය වගයක් දම්මලා මේ අම්ජ්ද් හෙවත් ෆාරුක් කියන්නේ ඇත්තටම කවුද කියල හාෆිස් බලනවා. ඒත් එයාලට මෙයා ඇත්තටම කවුද කියල අදුරගන්න බැරි වෙනවා. ඒත් සෝනියයි මෙයයි එකට ඉන්නේ කියල දැනගන්න හම්බවෙනවා. රුසියානු අය වගයක් එක්ක ගණුදෙනුවක් කරන්න යද්දී එන ගැටලුවක් විසදගන්න සල්ලි වගයක් ගන්න ෆාරුක්ව ඉස්මයිල් හාෆිස්ට අදුන්වලා දෙන්නේ.

අද කතාව තුළින්,
හිම්මත් එයාගේ ඒජන්ට් වරු හැම කෙනෙක්වම වගේ එකතු කරගන්නවා. එපාර එයාලට කියනවා එයාලා මෙච්චර කල් බලන් හිටිය මෙහෙයුමට ලෑස්ති වෙන්න කියල. ෆාරුක්ට ඉගියක් දැනෙනවා මේ ගණුදෙනුවට ඉක්ලාක් කාන් එනවා කියල. හිම්මත් සිං ඒක නිසා ඉක්ලාක් කාන් ඝාතනය කරන්න මෙහෙයුමක් ලෑස්ති කරනවා. ෆාරුක් ඉස්මයිල් හාෆිස් එයාලා මේ ෆලි තෙල් ආකරේට යනවා ගණුදෙනුව කරන්න. ඉක්ලාක් කාන් කාර් එකකින් පැමිණුනත් ස්නයිපර් අවිනාශ්ට පැහැදිලි පෙනුමක් නැතිවෙනවා වෙඩි තියන්න. ඉක්ලාක් කාන් කාර් එක ඇතුලටම වෙලා ඉන්නවා. එයාලට මෙහෙයුම සාර්ථකර කරගන්න බැරි වෙනවා. ඒත් හිම්මති සිං දැනගත්තා හාෆිස් හා ඉක්ලාක් කාන් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල. මෙයාලා තීරණේ කරනවා හාෆිස්ව පැහැරගන්න.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 381MB |

| WEB | x264 | 720p | 3GB | Complete S01

HEVC – x265

| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *