MENU

Stranger Things [S03 : E02] | වියරු මීයන්..!

ආයිබෝවන් යාළුවනේ..!

මං හිතන්නෙ කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවක් තමයි Stranger Things කියල කියන්නෙ. කොහොමහරි අපේ කීපදෙනෙක් දායක වෙලා, තුන්වැනි කතා මාලාව උපසිරැසි ගැන්වීම ආරම්භ කළා. හසායියාගෙ ආරාධනාවක් නිසා මටත් දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණ. ඉතිං ආරළු බූරළු ඕන නෑනෙ. පළවෙනි කොටසෙ මොනවද වුණේ කියල මතක් කරගමු.

පළමුවැනි කොටසින්..

මෙවර කතා මාලාව පටන් ගන්නකොටම අපි දැක්ක රුසියානුවන් පිරිසක් යම් ආකාරයක පරීක්ෂණයක් කරන හැටි. ඒක වෙන්නෙ Stranger Things පළමුවැනි කතා මාලාවට සමගාමිව. ඒ කියන්නෙ දැනට අවුරුද්දකට කලින්. කොහොමද ඒ පර්‍යේෂණය අසාර්ථක වෙලා, එතන සංහාරයක් වෙනව. ඔවුන් උත්සාහ කරන්නෙ, යම් කිසි දෙයකට විශාල විද්‍යුත් ආරෝපණයක් ලබා දීල, විවර කිරීමක් කරන්න. පළමුවැනි උත්සාහය අසාර්ථක වුණාට පස්සෙ, දෙවැනි උත්සාහයට අවස්ථාවක් ලැබෙන්නෙ තරුණ විද්‍යාඥයෙකුට. ඒ වගේම මේ වෙනකොට, මයික් සහ එල් දෙන්නගෙ ආදර පලහිලව්ව සෑහෙන දුර ගිහින්. කොහොමහරි මේ අතරෙ කොහේහරි ගිහින් හිටපු ඩස්ටින් ගෙදර එනව. ඒ ඇවිල්ල, තමන්ගෙ පෙම්වතිය කියල කියාගන්න සූසී, කියල ගෑණු ළමයෙකුට දුරස්ථ ඇමතුමක් ගන්න ඩස්ටින් උත්සාහ කරනව. මේකට යාළුවො සෙට් එකම සහභාගි වුණත්, රෑ වෙනකං ඩස්ටින්ට සූසීව සම්බන්ධ කරගන්න ලැබෙන්නෙ නෑ. අවසානෙට විල් පවා එතනින් ගියාට පස්සෙ ඔන්න ඩස්ටින්ට එකපාරම මොකක්හරි අහන්න ලැබෙනව. ඒක තමයි මේ කතා මාලාවේ යතුර වෙන්නෙ. මේ අතරෙ බිලී නැත්තං මැක්ස්ගෙ අයියට හදිසි අනතුරක් වෙනව. ඒකත් එක්ක තමයි අද කතාවට පදනම සැකසෙන්නෙ.

අද කොටසින්..

බිලීට එල්ලවුණු ප්‍රහාරය එක්ක, අපි දැක්ක මීයෝ සෑහෙන කලබල වෙලා ඉන්නව. මේක ඒ හැටි හොඳ සුබ ලකුණක් නම් නෙවෙයි. කොහොමහරි බිලීගෙ ප්‍රහාරයෙන් පස්සෙ බිලී හැසිරෙන්නෙ හීනයක ජීවත් වෙනව වගේ. මේ අතරෙ තමයි නැන්සිට අමුතු ඇමතුමක් එන්නෙ, මීයො වගයක් වයසක ගැහැණු කෙනෙක්ගෙ ගෙදර තිබුණු ඔක්කොම පොහොර ටික කාල කියල. නැන්සි, ජොනතන් එක්ක යනව මේ ගැන හොයන්න. මේ අතරෙ ඩස්ටින් යනව ස්ටීව් හොයාගෙන, රුසියානු පණිවුඩය ඉංග්‍රීසි වලට පරිවර්තනය කර ගන්න. එතනදි ඩස්ටින්ට තව කෙනෙක්ගෙ උදව් ලැබෙනව. මේ ඔක්කොම වෙන අතරෙ මීයන්ගෙ සෑහෙන ලොකු වෙනසක් වෙලා වගේම මීයන් නිසා ඉස්සරහට ඉතාම දරුණු වාතාවරණයක් උදා වෙන්න යනව. එහෙනම් බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියල. ජය වේවා..!

“සතිය දීර්ඝයි..
බටහිරදී නිල් සහ කහ එකට හමුවූ විට,
රිදී පූසා ආහාර ලබා ගනී.”
-රුසියානු රහස් පණිවුඩය-

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p  | 3.6GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 230MB |

WEB | x265 | 720p | 250MB |

| WEB | x265 | 720p | 280MB | PSA |

| WEB  | x264 | 480p| 2.2GB | Complete S03

| WEB  | x264 | 720p| 3.6GB | MkvCage |Complete S03

| WEB  | x265 | 720p | 2.2GB  |Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways