ඔන්න එහෙනම් කොයි කවුරුත් ආසාවෙන් බලපු තවත් එක් කතාමලාවක අවසන් කොටසටයි මේ රැගෙන එන්නෙ. ඒවගේම කියන්න ඕන මේ වනවිටත් Stranger Things කතාමාලාව හතරවෙනි කතා සමය දක්වා දීර්ඝ වී තිබෙනවා. බොහෝදුරට ඒක ලබන අවුරුද්දෙ නැත්තම් ඊට පස්සෙ අවුරුද්දේදී දැකගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි බොහෝවිට එය අවසාන කතාමාලාව වෙන්නත් පුළුවන්. මොකද ආපු මුල් කාල වලදී Duffer Brother’s මාධ්‍ය ප්රකාශයකදී සදහන් කර සිටිය කතා සමයන් 4 ක් තමයි එයාල අදහස් කරේ කියලා. හැබැයි තාමත් ඒ ගැන නිල වශයෙන් සඳහනක් නැහැ. කොහොම නමුත් එහෙම වුණොත් නම් ඇත්තටම අවුල් . එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඔයාලා දකින්න ඇතිනෙ කලින් සීසන් එකේ එල් දොරටුව වහනවා. ඒ වෙලාවේම තමයි විල්ගෙ ඇඟේ හිටපු එකා එළියට යන්නෙ. කොහොමහරි දොරටුව වහනවත් එක්කම ඌ මේ ලෝක හිරවෙනවා. ආයෙ සක්‍රිය වෙන්නෙ අලුත් ධාරකයෙක් එක්ක. ඒ තමයි බිලී. බිලී ටිකෙන් ටික ධාරක සංඛ්‍යාව වැඩි කරනවා. ඒ කරල උත්සහ කරන්නෙ ඌව තවත් ශක්තිමත් කරන්න. කොහොමහරි අන්තිමේදී ඌගෙ අරමුණ ඉෂ්ට වෙනවා. ඒ ගොඩක් මිනිස්සුන්ගෙ ජිවිත අහිමි කරල. ඒවගේම තමයි ඌ එල්ටත් පහරදෙනවා. ඔය අස්සෙ තමයි ඩස්ටින්ලා ඇවිත් මේ රුසියානුවන් ගැන හොයාගන්නෙ. ඔහුන් ඇත්තටම ඇවිත් ඉන්නෙ මොකටද එයාලා කොහොමද දොරටුව ගැන දැනගත්තෙ යන ප්‍රශ්ණ වලට පිළිතුරු හොයාගන්න. ඒ වගේම තමයි හොපර් සහ ජොයිස් එකතු වෙලා තවත් මේ ප්‍රශ්ණ වලට උත්තර හොයනවා. හැබැයි එකේදී එයාලට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ජිවිත හානි පවා සිද්ධ වෙනවා මේක කරන්න ගිහින්. ඔයාල ඒ ගැන කලින් කොටසේදී දකින්න ඇතිනෙ.ඒවගේම තමයි කලින් කොටස අවසානයේදී පෙනවනවා එල්ට කරපු තුවාලෙත් ඌ ඇතුළු වෙලා කියලා. ඉතින් මෙයාලට ඒ හැමදෙයකින් බේරෙන්න ලැබෙයිද? අද කොටසේදී ඒ හැමදෙයක්ම බලාගන්න හැකියාවක් ලැබෙයි. ඒවගේම තමයි මීළඟ සීසන් එකට සම්බන්ධ වෙන පෝස්ට් ක්‍රෙඩිඩ් කෑල්ලකුත් තියෙනවා. ඒක බලන්න අමතක කරන්නෙපා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEB | x264 | 720p | 3.6GB | Complete S03
Direct Download
| WEB | x264 | 480p | 320MB |
| WEB | x264 | 480p | 2.2GB | Complete S03
| WEB | x264 | 720p| 3.6GB | MkvCage | Complete S03
| WEB | x265 | 720p | 2.2GB | Complete S03
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Stranger Things [S03 : E08] | ස්ටාර්කෝට් එකේ සටන.”
Bro me usedrive eke tyena full season eka download karanna bahane error ekake enawane