MENU

Strike Back [S07 : E02] | මිසයිලය සොයා..

සෙක්ෂන් 20 එකේ අය විසුරවලා ඉන්න කාලෙක මේ අයට ආපහු වතාවක් 20 එකේ රාජකාරි කරන්න ලැබුණා මැලේසියාවේ රහසිගත මෙහෙයුමක නිරත වෙලා හිටිය කෝප්‍රල් කෙනෙක් මැරිලා ගියාට පස්සේ එයා ලග තිබුණු තොරතුරු මුලාශ්‍රයත් ඉබේම අතුරුදහන් වෙච්ච නිසා කෝප්‍රල්ව මැරුවේ කවුද වගේම තොරතුරු මුලාශ්‍රය හොයාගන්න තමයි මේ අයව යොදවන්නේ. කිව්වා වගේම කලින් හිටිය ටීම් එකේ ඩොනවන් මේ වතාවේ නැහැ. මමනම් හිතුවේ මැරිලා කියල. ඒත් සර්බියා වලදී සර්වර් බිල්ඩින් එකක් පුපුරවලා ඇති කරපු විනාශය නිසාම කණ්ඩායමේ නායකයා වෙච්චි ඩොනවන්ට ඒකෙ ප්‍රතිවිපාක විදින්න වෙලා. මැක් වගේම වායට් හිරේ ඉද්දි මේ දෙන්නා අතරේ ඇතිවෙච්ච කතාවට අනුවමයි මම එහෙම අනුමානයක් කලේ. හරියටම නම් දන්නේ නැහැ ඉතින්. කොහොමහරි මේ අයට දැනගන්න ලැබෙනවා මැරිලා ගියපු කෝප්‍රල්ගේ දත්ත වලට අනුව එයා රුසියන් කාරයෝ එක්ක හිත්වත් වෙන්න ගිහින් තමයි මැරුණේ කියලා. ඒ තොරතුරු මුලාශ්‍රයට අනුව රුසියානුවන්ගේ ගුවන්යානයක් කඩන් වැටිලා තියෙනවා. ඉබේ වෙච්ච දෙයක් නෙවේ කුආලා ලාම්පූර්වල ඒ කාලේ හිටිය හුගක් දරුණු දාමරිකයෙක්ගේ ගෝලයෙක්ගේ අතින්. මේ ගුවන්යානය ඇතුලේ න්‍යෂ්ටික මිසයිලයකුත් තිබිලා තියෙනවා. කොහොමහරි ගුවන්යානය කඩාගෙන වැටෙන්න සලස්වලා මේ මිනිස්සු මිසයිලය හොරකම් කරලා. මේක තමයි රුසියානුවන් හොයලා තියෙන්නේ. මතකනේ පහරදීමෙන් ඉතුරු වෙච්ච රුසියානු කෙල්ලෙක් හිටියා. අන්තිමේදී 20 එකේ අය එක්ක වැඩ කරලා හෙලිකොප්ටර් එකටත් ගොඩවෙච්ච? ඔයාලට මතකද එයාට වෙඩි වැදිලා ඉන්න වෙලාවේ උදව් කරන්න එන කෙනා නිතරම වගේ කර්නල් කෙනෙක් ගැන කියනවා. මේ කර්නල් කවුරු වෙන්න ඇතිද? මයිකල්, ස්කොට් ඩබලගෙන් කෙනෙක්ද? එහෙම නැත්තම් ඩොනවන් වෙන්න බැරිද? ඉස්සරහට ඒ ගැන බලමුකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB | x264 | PHOENiX | 357MB |

Direct Download  

| WEB | x264 | 480p | 220MB |     

        

| WEB | x264 | PHOENiX | 380MB |       

 

| WEB | x265 | 720p | 240MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Strike Back [S07 : E02] | මිසයිලය සොයා..

  • Dirrect download krnna BE ne?!

    Reply
  • strike bacck

    openload link wada na.. okkoma episode wala link not found kiyala watenne

    Reply
  • sajithlakshan

    thanks …………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *