අද කොටසින්
මැකලිස්ටර්ගෙ මරණෙන් පස්සෙ සති කිහිපයක් ගතවෙලා නැවත වතාවක් එකතුවෙන මෙහෙයුමක් ගැන තමයි අද කොටසෙ අන්තර්ගත වෙන්නෙ. 20 එකේ ටීම් එකේ අය ලොකු දුකකින් ඉන්නෙ එයාලට වුන අහිමි වීමත් එක්ක. විශේෂයෙන්ම තමන්ගෙ සහෝදරයා වගෙ ලගින් හිටිය වායට්ට මේක තදින්ම බලපාලා තියෙන්නෙ. අද මෙහෙයුමට වයිට්හෝල් එකේ ලොක්කා, ජේම්ස් පවා එකතු වෙනවා. මේ මේ මෙහෙයුම මොකක්ද, අද කොටසින් වෙන්නෙ මොනාද කියලා බලලම ඉන්නකො එහෙනම්..
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 990MB |
Direct Download
| WEB | x264 | 480p | 280MB |
| WEB | x264 | 720p | 990MB |
HEVC – H.265
| WEB | x265 | 720p | 365MB |
2 thoughts on “Strike Back [S08 : E07] | සැමවිටම පියවරක් ඉදිරියෙන්. (18+)”
Parana episode gann kohomada?
thanks ……………………