MENU

Supergirl [S03 : E09]| රෙයින්ගේ ආගමනය!

ඔන්න ගෙනාව සුපර්ගර්ල් නවවන කොටහා. එහෙමත් නැත්නම් මිඩ් සීසන් ෆිනාලේ එක, තව විදිහකට කිව්වොත් බොහෝවිට මම මේකට සබ් දෙන අන්තිම කොටස. කලින් පාර ක්‍රොස්ඕවරේ නැගලාම ගියානේ.. ඒ නිසා තමා මේ තීරණයට එලබුනේ. හරි මතකනේ කාරා කෙල්ල අර්ත් එක්ස්වලට ගිහින් අලකලංචිවලින් බේරිලා එහෙම ආවා. ඔන්න දැන් ආයෙම වැඩ පටන් අරන්.

අර්ත්එක්ස්වලින් ආව කාරාට මේ පාර මුනදෙන්න වෙන්නේ අලුත්ම දුෂ්ටයෙක්ට. කවුද මේ දුෂ්ටයා. ඔව් ඔව් හිතවතුනි අර සමන්තා හෙවත් රෙයින් තමා මේ දුෂ්ටයා.. දැන් අහන්න එපා රෙයින් කියන්නේ කවුද කියලා. එයා ගැන මං පළමු කොටහෙම කිව්වා හොදේ. සුපර්ගර්ල් ආපහු ඇවිත් නත්තල් කාලේ නිසා පොඩි සාදයක් එහෙම දාගෙන ටිකක් හැපී ඒකෙ ඉන්න අතරේ තමා රෙයින් වැඩ අල්ලන්නේ

රෙයින් යුක්තිය ඉෂ්ට කරන විදිහ කාරාට වඩා සෑහෙන්න වෙනස්. අපරාධකාරයන්ව සෑහෙන්න දරුණු විදිහට මරලා දානවා. ඉතින් කාරා ඇතුළු DEO එක හොයන්න හදන්නේ මේක කරන්නේ කවුද කියලා. අන්තිමේ ඒ කෙනා එළියට එනවා. ඇවිත් සුපිරි කෙල්ල එක්ක පොඩි හටනක් එහෙමත් යනවා ඔන්න. කොමික්වල සදහන් සටනට වඩානම් ටිකක් වෙනස්. ටීවී එහෙමනේ කොහොමත්.. හරි එහෙමනම් මං මෙතකින් නවතිනවා.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | ×264| 480p | 226MB |

35e0762bd43f64abe1bd375461e3376d68e207b4

| HDTV | x264 | SVA | 303MB |  

83DC53CC9BAFB0EFC12A15ECA83FF3456057DFAC

| HDTV | Mkvcage | 720p | 320MB |

 ecd47200b2adbd10aeccd8b470c2580bc2e3428a

 Direct Download

| HDTV | x264 | 480p | 225MB | 

          

| HDTV | x264 | SVA | 303MB |       

         

| HDTV | Mkvcage | 720p | 320MB |      

  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Supergirl [S03 : E09]| රෙයින්ගේ ආගමනය!

  • tnq sahoooo…………..eth saho dn tv walt sub dena eka newaththuwalu neh

    Reply
    • Imesh lakshan

      ow ehmai kiyla blpu ayta maga nwttna bruwa atine

      Reply
  • Chathura

    THANK YOU….Sub නැතත් TV Series බලන එක නවත්තන්නෙ නෑ …TV Sub වලට තියෙන ඉල්ලුමට …වෙන සයිට් එක්කකින් හරි සබ් දෙන්න පටන්ගනී ..එතකන් කොහොමහරි බලනව …හැබැයි DVD නම් එපා ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *