MENU

Supergirl [S03 : E14] | වින් සොයා ආ පියාඹන වදුරො….

කොහොමද බයිස්කෝප් රසිකයනි.. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්වා. ඔන්න එහෙමනම් දීර්ඝ නිවාඩුවකට ගිහින් හිටිය අපේ සුපිරි කෙල්ල අද ආයෙම වැඩ ඇල්ලුවා . ඔන්න එහෙමනම් මේ සූදානම් තෙවන සමයේ 14වන කොටසට උපසිරැසිය ගේන්නයි. එහෙමනම් බලමුකෝ අද මොකෝ වෙන්නෙ කියලා.

කතාව පටන් ගන්නකොටම හැමෝම සෑහෙන සතුටකින් තමා ඉන්නෙ. කනවා බොනවා සිංදු කියනවා නටනවා. ඔය වගේ විනෝදෙන් ඉන්න කොටම ඔන්න පාත්වෙනවා හෙනගෙඩියක්. වින්ගෙ තාත්තව මතකයිනේ නේද? අර කලින් ආවේ සෙල්ලම් බඩු අස්සේ බෝම්බ එහෙම හයි කරන ඩයල් එකක්. ආන්න පොර මැරිලා. ඉතින් වින් අකමැත්තෙන් උනත් තාත්තගෙ අවසන් කටයුතු කරන්න යන මොහොතේ මහා නස්පැත්තියක් තමා වෙන්නෙ. මිනී පෙට්ටිය වලට දානවත් එක්කම පුපුරලා යනවා කියමුකෝ.

ඕන් අද වින්ගෙ තාත්තා සමුගනිද්දී අම්මා වින්ගේ ජීවිතේට එනවා. වින් ඒකට ඒ හැටි කැමැත්තක්නම් නෑ. කොහොමහරි පියාඹන වදුරෝ සැට් එකක් ඇවිත් වින්ව මරන්නත් හදනවා. ඔය අස්සේ ජේම්ස් දාගෙන ලීනාට කෝල් කරනවා. ලීනා මිසින්. කලින් කොටහා ඉවර උනේ ලීනා සෑම් එක්ක ඒ කියන්නෙ අපේ රේයින් එක්ක ඉදිද්දී නොවෑ. රේයින් ලිනාට මොනවත් කළාවත්ද? ඒ වගේම ඔන්න මොන් එල් තමන්ගෙ රහසක් කාරා එක්ක කියනවා.

එහෙමනම් අපි බලමුකෝ අද මොකෝ වෙන්නෙ කියලා. මම වැඩි යමක් කිව්වේ නෑ. මොකද කට්ටිය වෙන දේවල් බලලම දැනගන්න එක හොදයිනේ. එහෙමනම් මං ගියා. ඔබ සැමට ජයෙන් ජය.!

 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 305MB |  

2D0787899804DB8C942F3B154BB347E67D19DE2A

 Direct Download 

| HDTV | x265 | 720p | 260MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *