MENU

Supergirl [S03 : E15] | තම මනස තුළ අතරමංව…

ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාමාලාවේ 15වැනි කොටස. අදත් ඔන්න ආව දවසෙම රෑ 7.00 වෙද්දී උපසිරැසිය ඉවර කරගන්න හැකියාව ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකො මොකක්ද වෙන්නේ කියලාඅද..

අද ඔන්න පෙස්ටිලන්ස් ගැන හෝඩුවාවක් මතු වෙලා තියෙනවා. දන්නවනේ ඉතින් නමින්ම තේරෙනවනේ මෙයා කරන්නේ මොන වගේ වැඩද කියන දේවල්. ඉතින් මේ ගැන හොයන්න ඉම්රායි බ්‍රේනියි තමා ගිහින් තියෙන්නෙ. ඔය අතරේ මොන් එල් තමන්ගේ අනාගත තාක්‍ෂණයේ සහ සටන්ක්‍රමවල සහයෙන් යුතුව කාරාව පුහුණු කිරීම ආරම්භ කරනවා. ඒ වෙන මොකටවත් රෙයින්ට හා ඇයගේ ලෝකමරුවන්ට මුහුණ දෙන්න.

ඉතින් ඔය දේවල් සිද්ද වෙන අස්සේ ඔන්න අද මිරියන් හොද අඩව්වක් අල්ලනවා. මතකයිනේ නේද මිරියන්ගේ අර අමතක වෙන ලෙඩේ. ලෙඩේ හොද තත්වයට පත් කරගන්න කියලා මිරියන් අගහරු භාවනාවක් වගේ දෙයක් කරනවා. හැබැයි මිරියන්ගේ බලය පාලනයක් නොමැතිකම නිසාවෙන් ඒක අහලපහළ ඉන්න හැමෝටම වගේ බලපෑම් ඇති කරනවා. පිටසක්වළ මෙන්ම DEO කාර්ය මණ්ඩලය පවා මේ බලපෑමට යටත්වෙලා ගහ මරා ගන්නවා. පේන විදිහට මොන් එල්ට පමණයි ඒකෙන් කිසිම බලපෑමක් සිද්ද නොවුනේ.

ඔය අතරේ ලීනා සෑම් ගැන පර්යේෂණ කරලා බලලා අවසන් නිගමනයකට ඇවිත් ඇය තමයි රෙයින් කියලා. හැබැයි මේක සෑම් පිළිගන්නේ නැහැ. ඉතින් ලීනා කපටි උපායක් භාවිතා කරලා සෑම්ගෙ ඇතුලෙ ඉන්න රෙයින්ව එළියට අරගන්නවා. ඒ වගේම අද අන්තිමට සිද්ද වෙන දෙයින් හිතාගන්න පුළුවන් සමහරවිට ලබන සතියේ කොටසින් අපට පෙස්ටිලන්ස්ව බලාගන්නට ලැබෙයි කියලා.

එහෙමනම් කට්ටිය කතාව නරඹලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මා මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 250MB |  

F6F2FB899839606E313361F60FB8AAAB01A2783B

 Direct Download 

| HDTV | x264 | SVA | 250MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *