MENU

Supergirl [S03 : E19] | අන්ධ භක්තිකයෝ

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් හරියටම සතියක විතර පමාවකින් පස්සේ සුපර්ගර්ල් 19වන කොටස රැගෙන ආවා. හොදටෝම පරක්කුවෙලා තියෙන වෙලාවේ කෙටියෙන්ම වගේ විස්තරයක් කරන්නම්කො.

ගිය සතියේ සෑහෙන වෙහෙස මහන්සියක් උනාට පස්සේ රෙයින්ව අල්ලගන්න හැකි උනා. දැන් ඉතින් ලීනා සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා රෙයින්ව සුව කරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොම උනත් ලීනා සහ සුපර්ගර්ල් අතර ඇති උන මතභේදය එන්න එන්නම වැඩි වෙන තත්වයක් තමයි පෙන්නුම් කරන්නෙ. ඉතින් ඔය දේවල් වෙන අතරේ කෝවිල්ගෙ අනුගාමිකයෙක් පොතක් අරගෙන එනවා ජේම්ස් ඔල්සන්ව හම්බවෙන්න.

කෝවිල්ගෙ නිකායේ ඉදලා කලින් සුපර්ගර්ල් බේරගත්තු ඔලිවියා මතකයිනේ? අන්න ඒ කෙල්ල තමයි මෙදාපොටේ ගේම ගහන්නේ. මේ කට්ටිය එකතුවෙලා යම් යාතුකර්මයක් වගේ දෙයක් කරනවා. කට්ටිය මුලින්ම හිතන්නේ ඒ දේ කරන්නෙ බෝම්බයක් හදන්නයි කියලා. ඒත් පස්සේ දැනගන්න ලැබෙනවා මේ කස්ටියගේ ප්‍රයත්නය අළුත් ලෝකමරුවෙක්ව නිර්මාණය කරන එක කියලා. අද ඔන්න ජේම්ස්ට එහෙමත් නැත්නම් ගාඩියන්ටත් සෑහෙන්න බරපතළ ගැටළුවක් තමයි ඇතිවෙන්නේ.

ඔන්න එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයෙම 20වන කොටසත් සමගින් හමුවෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 270MB |  

6bff1495947a1732929cc4e84f00b2fde1ccd012

| HDTV | x264 | 720p | 893MB |  

6a2ac7da029d599c80dde7c19b78d497faf2fd22

| HDTV | x265 | 720p | 223MB |

2b63775fa52d9095ad4a7686ae5d9f8e29e8c517

 Direct Download 

| HDTV | x264 | KILLERS | 270MB |

   

| HDTV | x264 | 720p | 893MB |

   

| HDTV | x265 | 720p | 223MB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supergirl [S03 : E19] | අන්ධ භක්තිකයෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *