MENU

Supergirl [S04 : E19] | කර්ම..!

පසුගිය කොටසින්..

අපි දැක්ක ජේම්ස්ට කවුරුහරි කෙනෙක් වෙඩි තිබ්බ කියල. කවුරුහරි නෙවෙයි. ඒ ඊව් නැත්තං ලීනගෙ සහායිකාව. ඇලෙක්ස් එක්ක එකතුවෙලා තමයි මේ ගේම් එක දෙන්නෙ. කොහොමහරි මේකෙන් පස්සෙ ලීනා ජේම්ස්ව බේරගන්න හරුන් එල් ප්‍රතිකාරය ලබා දෙනව. නමුත් ඒකෙන් ජේම්ස්ට වෙනත් විදියක බලපෑමක් ඇති වෙනව. ඒ අතරෙ තමයි සුපර්ගර්ල්ගෙ ද්විත්ව කාය ඇවිල්ල ජනාධිපති ඇතුළු පිරිසට පහර දෙන්නෙ. ඊටපස්සෙ ජනාධිපති විසින් සුපර්ගර්ල් ජනතාවගේ අංක එකේ හතුරා කියල ප්‍රකාශයක් නිකුත් කරනව. මේකෙන් පස්සෙ ඇත්ත සුපර්ගර්ල්ට පාරෙ බැහැල යන්න බැරි වෙනව. හැබැයි කාරා ඩැන්වර්ස් සුපර්ගර්ල්ගෙ නම පිරිසිදු කරගන්න වැඩේට බැහැල ඉන්නෙ.

අද කොටසින්..

ඉතිං අද කොටසින් බලාගන්න පුළුවන් මේ ආරවුල් ටික විසඳගන්න කාරා, සෑම්, ලීනා, නියා, බ්‍රෙනී, ජේම්ස් සහ කෙලී උත්සාහ කරන හැටි. මේක හිතන තරම් ලේසි නෑ එකට හේතුව ලොක්වුඩ් හැම තැනින්ම ප්‍රහාර එල්ල කරන නිසා. ඒ වගේම මේ වෙනකොට ලෙක්ස් ලූතර් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම විශාල ප්‍රහාරයක් සැළසුම් කරමින් ඉන්නෙ. ලීනා ජේම්ස්ගෙ ලෙඩේ හොඳ කරන්න මහන්සි වෙද්දි, බ්‍රෙනී ජේම්ස්ගෙ මනස ඇතුළෙන් උදව් කරන්න ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරනව. මේ අතරෙ කාරා “ඩ්‍රීමර්” (නියා) එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරනව. ඒ වගේම ලොක්වුඩ් තමන්ගෙ කර්ම වලට වන්දි ගෙවනව. ඊලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා..!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 230MB |

Direct Download

| HDTV | x264 | SD | 230MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *