MENU

Supernatural [S03]- Complete

කට්ටියම සීසන් 3 බලන්න දැන් ලෑස්ති ඇති කියලා හිතනවා. ඉතින්, කලින් සීසන් එක ඉවර වුන හැටි මතක ඇතිනේ. කහ-ඇස්ගේ ප්‍රශ්නෙ විසදුවත්, දැන් අයියා මලෝ දෙන්නට මුණ දෙන්න වෙලා තියෙන්නේ ඊට වඩා බරපතල ප්‍රශ්නවලටයි. ඩීන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දයි. ඒ මදිවට මැරුණාම යන්න වෙන්නෙත් අපායටයි. ඒත් සෑම් පොරොන්දුවක් දෙනවා එයා කොහොම හරි ඩීන්ව බේරාගන්නවා කියලා. ඉතින් මේ සීසන් එකේදී අපිට බලතහැකි සෑම් ඩීන්ව බේරගන්න මොනවා කරයිද කියලා. මේ සීසන් එකේ එපිසෝඩ් 16යි තියෙන්නේ, ඒ තමයි ඩීන්ගෙ අවුරුද්ද. වෙන වචනවලින් කියනවනම් සෑම්ට ඩීන්ව බේරගන්න තියෙන්නේ එපිසෝඩ් 16යි! ඒ මදිවට, ඩීමන්ලා දෙසීයක් විතර දැන් ලෝකේ සැරිසරනවා, අපි දන්නේ නැති වුනත් උන් ආවේ මොකටද කියලා. අද කථාව පටන් ගන්නේ ගේට්ටුව ඇරලා දවස් පහක් ගියාට පස්සේ තැන ඉදලයි.

ආපු ඩීමන්ලා රොත්තේ හැටියට උන් හරිනං මේ වෙනකොට මහා විනාසයක් කරලා තියෙන්න එපැයි. උන් මොනවද කරන්නේ කියලා දැන ගන්න කථාව බලන්න වෙනවා. ඒ අතරේ බොබීට දැනගන්න ලැබෙනවා නෙබ්‍රස්කා කිට්ටුව ඩීමන් නිමිති වගයක් පහල වෙලා තියෙන බව. බොබීයි, කොල්ලෝ දෙන්නයි, තුන් දෙනාම යනවා ඒ ගැන හොයලා බලන්න. මෙහෙදී මේගොල්ලන්ට හම්බවෙන්නේ පොතපතේ සදහන් වෙන භයානකම ඩීමන්ලා කණ්ඩායමක් වන මාරක පව් හතයි. මාරක පව් හතත් එක්ක හැපිලා දිනන්න පුලුවන්ද කියලා අද කථාව බලලම දැනගන්න.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x265 | 720p | 4.3GB | [Complete S02]

| Bluray | x265 | 1080p | 7GB | [Complete S02]

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| Bluray | x264 | 720p | 3.8GB | [ Complete S03 -part 01]

| Bluray | x264 | 720p | 996MB | [ Complete S03 -part 02]

x265

| Bluray | x265 | 720p | 3.1GB | [ Complete S03]

 

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Supernatural [S03]- Complete

  • Supernatural season 3 eka download karana thiyena torrent link eke thiyenne season 2 eke torent ekane…
    season 3 eka download karanna torrent link ekak danna puluwanda….

    Reply
  • ane where is the season 3?..add the link please…..

    Reply
  • Please add a safe link to download. This link can’t be Downloaded.

    Reply
  • Please add a link to download this cannot be downloaded

    Reply
  • Unknown

    I cant download the goddamn files come on man fix this!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *