6.1 – Exile on Main St
ප්‍රමාද වෙන බව කලින් කියලා තිබුනත්, සිදුවුණ ප්‍රමාදය ගැන සමාව ඉල්ලනවා. ඉතිං, මැරතන් එකේ හය වෙනි අදියර බලන්න ලෑස්තිද?
කෙලින්ම කතාවට බහිමුකො, අද කතාව පටන් ගන්නේ පහුගිය සීසන් එක ඉවර වෙලා අවුරුද්දකට පස්සෙයි. ඩීන් දැන් ලීසායි එයාගේ ළමයයි එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා සෑම්ට වුන පොරොන්දුවේ හැටියටම. මේ අතරේ වටපිටාවේ මොකක් නමුත් සිද්ධ වෙන බවට සලකුණු ඩීන්ට පේන්න ගන්නවා.
වැඩි විස්තර ඕනේ නෑ, මැරුණයි කියලා හිතපු කීප දෙනෙක්ම අද කතාවේදී ආපහු එකතුවෙන නිසා කුතුහලය ඉතුරු කරගෙන ගිහින් කතාව බලමු.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDRip | x264 | 480p | 3GB | [Complete S06]
| Bluray | x264 | 480p | 5GB | [Complete S06]
Direct Download
| HDRip | x264 | 480p | 3GB | [ Complete S06]
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Supernatural [S06]- Complete”
supernatural season 6,7 denna. download krnnaa be