MENU

Supernatural [S12 : E17] | බ්‍රිතාන්‍යයන්ගේ නීති..

ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර කෙල්ලවත් මරලා දැම්මා. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එකේ අයව නම් තාමත් විශ්වාස කරන්න බැහැ වගේ.

අද කොටසේ කට්ටිය කෙලී ක්ලයින්ව හොයාගෙන යනවා. කැස් ගැන තාමත් ආරංචියක් නෑ. මික් ඩේවිස් කලින් පුහුණුව ලබපු තැන කිව්වනේ. කෙන්ඩ්‍රික්ස් කියලා තැනක. සෑම් කියන්න වාගේ ඒක ඇත්තටම හොග්වෝ(ර්)ට්ස් වගේ. මික් එයාගේ පොඩි කාලේදී එයාගේ හොදම යාළුවාව මරලා දාලා. අද කතාවේ නම් අවාසනය හොද එකක් වෙන්නේ නම් නෑ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 155MB |    

bcec04429d0cadea9eee5fee47e2ccab3666c1cc

| HDTV | x264 | LOL | 200MB |    

0eff567230b0dfa4ad2e9d2af5e08f60ed31463f

| HDTV | x264 | 720p | 724MB |    

c8c85bb880a8d25d55b559daf3b4754fdd8d286d

| HDTV | x265 | 720p | 167MB |    

15a2503655794bfefcccb3453a6a1e222d61d6af

Direct Download

| HDTV | x264 | 480p | 102MB |         

| HDTV | x264 | LOL | 205MB |          

| HDTV | x264 | 720p | 742MB |           

| HDTV | x265 | 720p | 122MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Supernatural [S12 : E17] | බ්‍රිතාන්‍යයන්ගේ නීති..

  • can’t find supernatural s12 e18 please upload it.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *