MENU

Supernatural [S12 : E20] | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ..

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. ඒ නිසාමයි ප්‍රශ්ණ තව තවත් නරක අතට හැරුණේ. මං නම් හිතන්නේ මේ ඊලග සීසන් එකේ කැස්ගෙයි අර ලූසිගේ පොඩි එකාගෙයි ප්‍රශ්නේ දාලා සීසන් එක කවර් කරයි කියලා. හරියට අමාරාව නොහොත් අදුර දාලා එකළොස්‌වැනි සීසන් එක කවර් කලා වගේ.  අද කොටසේදී වෙන්නේ මේ දෙන්නා කැස්ටියල්ව හොයන්න යනවා වෙනුවට වෙනින් කේස් එකක් සෙට් වෙනවා ඒ දෙන්නා අදුරන නිවුන්නු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්. මේ පාර කොටස සම්බන්ධ වෙන්නෙත් පරණ කොටසකටමයි. මායකාරියක් තමන්ට ඕන බලය අරගන්න ඩීමන් කෙනෙක් එක්ක ගණුදෙනුවක් ගහලා කරන් යන සෙල්ලමක් ගැන. මේ අස්සේ මේරීට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා වගේම එයාට තේරුම් යනවා. අනික එය හුගක් දේවල් හොයාගන්නවත් එක්ක බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 171MB |    

e575df41642103810a20f4fe99019bd9d00b1246

| HDTV | x264 | SVA | 244MB |    

d73aabc4f8a0ecb3344b25383465a163f850b424

| HDTV | x264 | 720p | 998MB |    

e2339956adae78dea6429611bda7575dae602425

| HDTV | x265 | 720p | 175MB |    

4c49d8d09b0d21078cae66bd3b64ff74570cf2f6

Direct Download

| HDTV | x264 | 480p | 112MB |          

| HDTV | x264 | SVA | 244MB |           

| HDTV | x264 | 720p | 998MB |           

| HDTV | x265 | 720p | 150MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *