MENU

Supernatural [S13 : E07] | දෙලොවක යුද්ධය…

කැස්ටීයෙල්ගේ ආයේ ලැබීමත් එක්ක සෑම් වගේම ඩීන් මුලදී සැහෙන්න පුදුම වුණා වගේම සැහෙන්න සතුටු වුණා. ඩීන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. එයා කැස්ට මාරම ආදරෙයි. බංකරයට ආවට පස්සේ ජැක් පවා කැස්ටියල්ව දැකලා සැහෙන්න සතුටු වුණා. මේ දෙන්නා බංකරයේ නැති අතරේ ජැක් කේස් එකකුත් හොයාගෙන තිබුණා කැන්සාස්වල ඩෝජ් කියන නගරේ වෙච්ච සොහොන් මංකොල්ලයක් ගැන. ඒකත් නිකන් නෙවෙයි සොම්බි කේස්. පස්සේ සෑම්, ඩීන්, ජැක් වගේම කැස්ටියෙලුත් ගියා මොකක්ද මේ වෙන්නේ කියලා හොයන්න. ජැක් නම් සැහෙන්න වැඩේ අල්ලාගෙන තිබුණා වගේම හරිම අආසේව්න් එයත් හිටියේ දඩයමේ යන්න.

ඉතින් මේ නගරේ කියන්නේ කව්බෝයිලා කලින් හිටිය නගරයක්. ඩීන් කියන්නේ කව්බෝයිලට හුගක් ආස කෙනෙක් නිසා එයා මේ වැඩේදී මාරම ඕනෑකමකින් තමයි කලේ. කොහොම කොහොමින් හරි නගරේ ඉන්නකොට තමයි දැනගත්තේ මේ මංකොල්ලකෑම් සිදු කරන සොම්බි වෙන කවුරුත් නෙවෙයි මෙතෙක් හිටිය හොදම තුවක්කු සටන්කරු. හැබැයි එයත් මැරිච්ච කෙනෙක්. නමින් ඩේව් මැදර්. ඩේව් සැහෙන්න දෙනෙක්ව රටව්වගෙනත් තිබුණා, කෙල්ලෙකුත් ඇතුළුව. ඩේව්ගේ වැඩ නිසා වෙන්න ගියපු ලොකු ප්‍රශ්නයක් ඩීන් මැදිහත් වෙලා විසදලා සොම්බි ඩේව්ව මරලා දාන්න හැකියාවක් ලැබුනා තවත් පොලිස් නිලධාරියෙක්ගේ උදව් ඇතිව. හැබැයි ඒකට සෑම්ටවත්, කැස්ටවත්, ජැක්ටවත් දායක වෙන්න ලැබුනේ නැහැ ජැක් අතින් වැරදීමකින් සාමානය සිවිල් වැසියෙක් මිය යන නිසා. ජැක් කියන්නේ ලූසිෆර්ගේ පුතා උනාට එයාගේ හිත හුගක් උණු වෙනවා. ඒ ගැන හිතලම ජැක් අන්තිමේදී බංකරයෙන් පවා යන්න ගියා. අද කොටසින් දැකගන්න ලැබේවි ඇස්මොඩේයස් තාමත් ජැක්ව හොයන වැඩේ අතහැරලා නැහැ කියලා. ඒ අතරේ මේරි ලූසිෆර් එක්ක හිරවුන ලෝකේ සිද්දීන් කිහිපයක් දැකගන්නත් ලැබෙයි. ඒ ලෝකෙන් ලූසිෆර් නම් පැනලා එනවා. ඒත් එයා ආවට එයාගේ වරම හීන වෙලා ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!
——-
අද කතාවේ නම “War of the Worlds” 
අධ්‍යක්ෂණය: රිචර්ඩ් ස්පෙයිට් ජූනියර් (Richard Speight, Jr)
ලිව්වේ:   ඉයුජේනි රොස් ලෙමින් හා බ්‍රැඩ් බක්නර් (Eugenie Ross-Leming & Brad Buckner)
විකාශනය වුනේ: 2017 නොවැම්බර් 23
The Scorpion and the Frog (2017 නොවැම්බර් 30) 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 210MB |    

1636AF99DC8CCB4792F2742D8E4E10E51A026AF2

| HDTV | x264 | 720p | 758MB |    

55AC6B3F7BF64733DE299EDF46BB100798757AD8

| HDTV | x265 | 720p | 316MB |    

AFA37AAC4041A0CE74957F245F927891EAABE030

Direct Download 

| HDTV | x264 | LOL | 210MB |        

      

| HDTV | x264 | 720p | 758MB |       

       

| HDTV | x265 | 720p | 316MB |       

  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Supernatural [S13 : E07] | දෙලොවක යුද්ධය…

  • Sanath Srimal

    derect download wala podi waraddak wela thiyenwa. eka harigassanna…
    oyala dila thiyenne s12 e7. ekata s13 e7 ta replace karanna…
    jayen jaya

    Reply
  • Sanath Srimal

    derect download wala podi waraddak wela thiyenwa. eka harigassanna…
    oyala dila thiyenne s12 e7. ekata s13 e7 ta replace karanna…
    jayen jaya ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *