කලින් කොටසෙදි ඊටත් කලින් කොටසෙදි සෑම් සහ ඩීන්ගේ වාසනාව අහිමි වුන නිසා ඒක හොයාගෙන යනවා මැජික් පූල් ගහන තැනකට, ඔන්න එතනදි කොහොම හරි සෙල්ලම් කරලා කරලා ඩීන් සහ සෑම් වාසනාවේ දේවතාවියගෙන් අවසානේ වාසනාව ලබාගන්නවා. ඒ එක්කම දෙවියන්ව පරාද කරන්න ඉඟියකුත් ඇය මේ අයට දෙනවා. ඒ වගේම ඒ අතරතුරේ කෑස්ට කෝල් එකක් එනවා ජැක් ඉන්නවා කියලා. කොහොමහරි බැලුවම ජැක් ආයේ ඇවිල්ලා. ඒ ඇවිල්ලා ග්‍රිගරිලා මරලා හදවත් කනවා. ඒ ඔක්කටම හේතුව බිලී එයාව හිස් අවකාශේ මාස ගානක් දෙවියන් ඒ ලෝකෙන් යනකල් ආරක්ෂිතව තියාගත්ත නිසා. බිලී හදන්නේ දෙවියන්ව මරන්න ,ජැක්ට උපදෙස් දීගෙන එයා වැඩේ කරගෙන යනවා. අද කොටසින් බලාගන්න පුළුවන් කලින් කතා සමයක හිටපු තවත් චරිතයක්.. කවුද කියලා බලන්නකෝ එහෙනම්. ඒ අතරේ දෙවියෝ ලොකු සෙල්ලමක් ආයේ පටන් ගන්නවා, ඒ මොකද්ද කියලත් බලාගන්නකො..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 920MB |
Direct Download
| WEB | x264 | 480p | 150MB |
| WEB | x264 | SD | 230MB |
| WEB | x264 | 720p | 920MB |
HEVC – H265
| WEB | x265 | 720p | 150MB |
One thought on “Supernatural [S15 : E12] | කායා!!”
Tnx brother.. goodluck