පොඩි ප්‍රමාදයකුත් එක්ක 06 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙනම් මම නෙවෙයි මේක ගේන්නේ. කලින් කොටසෙදි වගේම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට. Justice League කතාමාලාවේ ඉතුරු ටිකත් හැකි ඉක්මනින්ම අරගෙන එන්නම් කියල මතක් කරන ගමන්ම අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.
Swamp Thing ට Phantom Stranger ව මුණ ගැහෙනවා. ඔහු උපකාර කරනවා සිදුවුන දේවල් තේරුම් ගන්න. ඒ වගේම සුසීට ආවේශ වෙන සැන්ඩර්ලෑන්ඩ්ගේ දුවගේ අවතාරය. ඒ මෙහෙයවිමෙන් මරියාව තව ටිකෙන් ගිලෙන්න ගියත් ඇබී හා Swamp Thing හින්දා මරියා බේරෙනවා. ඒ වගේම ඇබී හා Swamp Thing දෙන්නම දකිනවා ශෝව්නා මියගියේ ජලේ ගිලීමටත් වඩා නපුරු බලවේගයකින් කියලා. ඒ වගේම ඒව්රි ලිස්ට තර්ජනය කරනවා ඔහුගේ වැඩ වලට බාධා කරන්න එපා කියල වගේම ඔහු එවන දෙන්නෙක් හින්දා ඩැනියෙල් රෝහල්ගත කරන්න වෙනවා. ඒ වගේම වූඩෲ විසින් ඇලෙක්ගේ පරීක්ෂණාගාරෙන් හොයාගන්න ඇබී දුන්න සාම්පලයට සමාන රිකිල්ලක්. පසුව ඔහු ඒව්රිගෙන් දඩයක්කාරයෙක්ව ඉල්ලා හිටිනවා Swamp Thing ව දඩයම් කරගෙන අධ්‍යනය කරන්න.
අද කොටස පටන් ගන්නෙ එතන ඉඳන්. එහෙනම් බාගෙන බලන්නකෝ. ලබන කොටසෙන් තව සහෝදරයෙක් ඔබව හමුවෙයි. එතෙක් ජය වේවා෴෴
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 120MB |
| WEB | x264 | 480p | 270MB |
| WEB | x264 | SD | 170MB |
| WEB | x265 | 720p | 112MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.