MENU

Swamp Thing (2019) [S01: E07] | කුමන්ත්‍රණය සහ ආදරය

හොදයි ඊයේ රැ10.30 ට තමා උපසිරැසිය කොටන්න ගත්තේ කොමෙන් කොම හරි දෙන්න ඕනි නිසා ඉක්මනට නිදි මරාගෙන කොටන්න ගත්තත් කොම හරි ඇගේ තිබ්බ අමාරුවට නින්ද ගිහින් ලැප ඕන් එකේ තියෙද්දීම. කමක් නැ කියලා කොටන්න ගත්තා පහුවද උදේ ඒ කියන්නේ අද උදේ… කොහේ කරනවද ඒත් කරන්න හම්බුනේ පැයක වගේ වෙලාවක් කරන්න. කරන්ට් එක ගිය ඉතින්. කොමෙන් කොම හරි ඔන්න කරලා ගෙනාවා.. මේකත් ඉතින් මෙහෙමවත් කලේ. අපේ වයසක ලොකු පප්පා වන හසා අයියගේ කැ ගැහිල්ල නිසා තමා. මේ එපිය කරන්න හිටියේ නම් අපේ විමා අයියා. මං ඉතින් අඩලා අඩලා ඉල්ල ගත්තා. මාර්වල් රසිකයෙක් වෙච්ච මට නම් මේ DC කතා අල්ලන්නෙම නැ. තනිකර බොරුව තියෙන්නේ. ඒත් ඉතින් මේ swamp thing කතාව දැක්කම සබක් ඉල්ලන් කොටන්න ඕනි කියල ආසාවක් ආවා. ඒත් ඉතින් දුක තමා පලවෙනි කතාමලාවෙන්ම නවත්තලා දාලා. කොහෙද ඉතින් DC උන්දලා දන්නවද රුපවාහිනී කතා මලා කොරන්ඩ:) මෙච්චර කල් මං උපසිරසි හැදුවේ මගේ 4n එකෙන් තමා ඒත් අද ඉදලා ඔන්න ලැපෙන් හදන්න ගත්තා. ඒක නිසා අකුරු එහෙ මෙහෙ වෙලා ඇති ගණන් ගන්න එපා. ඒ වගේම මේ කතාමාලාව කරන්න මාව එකතු කර ගත්තට හසා අයියට ස්තුතිවන්ත වෙනවා. විමා අයියටත් බොහොම පින් එයාගේ කොටහ මට දුන්නට. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.. මං කලින් කොටහ ගැන මෙතන මතක් කරන්න යන්නේ නැ. මොකද එපියේ පටන් ගද්දීම කලින් වෙච්ච දේවල් පෙන්නනවා නේ.

අද කතාව තමා සුපිරිම කතාව වෙන්නේ අද ඔයාලට දැන ගන්න පුළුවන් වෙයි swamp thingට කරන්න පුළුවන් තව දේවල් ටිකක්. ඒ වගේම අද දැන ගන්න පුළුවන් වේවි මැට්ගේ තාත්තා කවුද කියලා. ඒ එක්කම ලොකු කුමන්ත්රනයකුත් වෙනවා මෙතන. ඒක නම් කියන්නේ නැ එතකොට වැඩක් නැ කතාවෙන්. අද කතාවෙන් ඇබීට ලොකු අකරතැබ්බෙකුත් වෙනවා. ඒ එක්කම ඇබී අයේ අත්ලන්ටා වලට යන්න පිටත් වෙනවා.අද කතාවෙන් තමා එව්රීට බාබා හම්බෙන්නෙත්.. ඉතින් මං හිතන්නේ මෙතනින් එහාට මං කියන්න යන්නේ නැ. අද කතාව කුතුහලය පිරිච්ච එකක්. ඒක නිසා මං ඒ කුතුහලය ඔහොම්ම තියලා සමු ගන්නවා අදට. එහෙනම් Stranger Things කතාමාලාවෙන් හම්බෙමු.

ජය වේවා!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 130MB |

Direct Download

| WEB | x264 | 480p | 120MB |

| WEB | x264 | SD | 215MB |

| WEB | x265 | 720p | 130MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *